නග්රක් ඉඳල ලෝකාන්තෙට ඇවිත් කෑම්ප් එකක් ගහන්න අයිඩියා එකක් තියනව.. බඹරකන්ද ඇල්ල , තොටුපල කන්ද පැත්තෙ එහෙම වටයක් දාන්න හිතන් ඉන්නෙ..:D කෑම්ප් එකට හොඳ තැනක් දන්නව නම් කියහල්ලාකො.. හෝර්ටන් ප්ලේයින්ස් ඇතුලෙ ගිනි මැල ගහන්න බෑලුනෙ බං.. :sorry:ඒවට අවුලක් නැති අර තැන් වලට යන්නත් ලඟ හොඳ තැනක් වගේ නම්...