පාලම යට Art - ඇත්ත කතාව
අද දිනයේ ගොඩක් කතාවකට ලක්වුන wall art එකක්, මුලින්ම මේ මේ නුගේගොඩ නෙවෙයි, එත්න කිසිම දෙයක් ඇදලා නැහැ,, මම මේ දැන් එතනින් ආවේ,,,
පහලින් තියෙන්නේ ඔය කියන එක,, මේ චිත්‍රයේ වැදගත් දෙයක් තියෙනවා චිත්‍රයේ කහ වර්ණය තුල Radium අලේප කර ඇත රෑටත් කහ පාටට බිත්තියක් තියෙනවා කියලා...