1. johnferna678

    steam help

    මන් ebay එකේ seller කෙනෙක් ගෙන් pubg එක ගත්තා 19$ ගානකට, මිනිහා මට අලුත් steam account එකකුයි email එකයි password එකයි එව්වා , මන් පස්සේ steam account එකේ password email phone no ඔක්කොමමගේ ඒවා දාගත්ත .ඊයේ දවසෙම අවුලක් නැතිව game එක ගැහුවා අද දවල් steam එකේ warning එකක් අවා . This account has...
  2. johnferna678

    TV

    50 000 ත් 60 000 ත් අතර තියෙන හොඳ TV මොනවද බන් ?? ඒ ගානට තියෙන smart එකක් ගන්නවට වඩා නිකන් tv එකක් අරන් android box එකක් ගන්න එක හොඳයි වගේ නේ??
  3. johnferna678

    PUBG PC GAME එක

    PUBG PC GAME එක ගත්ත උන් කව්ද ඉන්නේ? උබලා කීයටද ගේම ගත්තේ ? මට එකෙක්ම කිව්වා මේ මාසේ ගේමේ ගාන අඩු වෙනවා ස්ටීම් එකේ සේල් එකක් එනවා කියලා ,මන් මේ දැන් මාස 3 ක් විතර ඉදන් බලන් හිටියේ ගාන අඩු වෙනකන් අඩු වෙන්නේ නෑ නේ බන් මගුල.:angry::angry:
  4. johnferna678

    නුවර මචං

    1CBp2vAdVHw https://soundcloud.com/costa-582536035/nuwara-machang-the-town ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං… සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං… වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං… මට මේවා මට මතකයි මචං මට එහෙවා මට මතකයි මචං වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං මම...
  5. johnferna678

    koombiyo s2e1

    කුඹියෝ Season 2 Ep 1 '''''''''' කතාව පටන් ගන්නේ කොළබ පොඩි time lapse එකක් එක්ක (කුඹියෝ theme එක background එකේ play වෙනවා)''''''''''' පලවෙනි සින් එක නෙලුම් පොකුණේ event එකක් යනවා මිනිස්සු ඔක්කොම සතුටෙන් event එක enjoy කරනවා , මල්දෙනිය මහත්තයාගේ photo එහෙම හැමතැනම එල්ලලා තියෙනවා , announcer...
  6. johnferna678

    Koombiyo

    Ada raata yana epiyen koombiyo iwarada?? Nathnm hetath akak yanawada??adin iwaranm heta wenkn inna ba adama balanna ona.:no:
  7. johnferna678

    oreo s8

    අද ගැහුවා බන් මගේ s8 plus ඒකට oreo බලන් ඉඳලා එපා වෙලා download කරලා flash කරා පට්ට බන් දැන් , ඕන එකෙක් ඉන්නවනම් අහපන් කරන හැටි කියන්නම්:P:P
  8. johnferna678

    විදුලි බල මණ්ඩලය

    විදුලි බල මණ්ඩලය ඉඳලා ඉඳලා අද කරුමෙටම නිවාඩුවක් දැම්මා , අද 10 විතර වෙනකන් නිදියන්න plan කරන් හිටියේ , fan එක off වෙලා තිබ්බ නිසා 8.00 වෙද්දී ඇහැරුනා , මල පැනලා නැගිට්ටේ කවුද යකෝ ඉදලා ඉදලා දාපු නිවාඩු දවසෙවත් නිදාගන්න දෙන්නේ නැත්තේ කියලා:angry::angry: , බැලින්නම් කරන්ට් කපලා , phone එකත්...
  9. johnferna678

    (updated) High Quality Original සින්දු

    මේක මන් කලින් ගෙනාපු software එකේ අළුත් version එක (Deezloader) http://www.elakiri.com/forum/showthread.php?t=1807909 දැන් මාසයක් විතර මේක වැඩ කරේ නෑ developers ලා අළුත් version එකක් එලියට දාලා මේ මාසේ ඒක වැඩ කිසම අවුලක් නැතුව කලින් වගේම තමයි , පහළ link එකෙන් downlaod කරගනිල්ල...
  10. johnferna678

    අමතක නොවෙන FILM

    උබලා බලපු ෆිල්ම් වලින් ජීවිතේටම අමතක වෙන්නේ නැති STORY තිබ්බ FILM මොනවද ?? මටනම් Oldboy(2003) තමා :no::no:
  11. johnferna678

    supiri පහරක්

    LMnAccQOCMg මේකනම් සුපිරි බන්
  12. johnferna678

    torrents direct no size limit

    https://www.bytesloader.comමෙන්න මේකට ගිහින් seedr එකේ වගේම කරපන් මේකේ size limit නෑ හැබැයි torrent එකේ file එක file එක වෙන වෙනම ගන්න ඕන . මුළු torrent එකම එක පාර ගන්න දෙන්නේ නෑ . :angry::angry: මන් දැනට GB 6 ක GAME එකක් DOWNLOAD කරා :yes::yes:(CS GO)
  13. johnferna678

    Ikman.lk

    Mchn ara ikman aka ad akak free dala denm keala elakiri kollak thread akak daala thibba ne . Mata vehicle ad akak daganna ona wade puluwanda dan na
  14. johnferna678

    port forwarding _network_වැඩ්ඩො

    මන් ලග slt router එකක් (td -w8951nd) තියෙනවා මචන්ලා , මට මේකේ port එකක් open කරගන්න ඕන , static ip මුන්ගේ පට්ට ගණන් , මන් බැලුවේ no-ip එක්ක පාවිච්චි කරන්න , මන් virtual server එකට මේ විදියට දැම්මා ඒ උනාට පොර්ට් එක scan කරාම closed කියලා එන්නේ ,
  15. johnferna678

    honda navi

    මේ මගුල හොඳයිද බන් ??දැන් ගාන කීයක් විතර වෙනවද ??
  16. johnferna678

    124

    අද match එක මන් overs 14 දී බලන්න ගත්තා ,එතකොට ලකුණු 80 ගානකට එක විකට් එකයි තිබ්බේ . මන් අපි ලකුණු වලට prediction එකක් කරා ලකුණු 124 ක් කියලා , මට ලොකු විශ්වාසයක් තිබ්බා මගේ predication එක හරියනවා කියලා , අනිතිම බොලේ දානකන්ම මන් මාත් එක්ක match එක බලන උන්ට කිව්වා ලකුණු 124 ම තමා අපි ගහන්නේ...
  17. johnferna678

    Singapore බඩුවක්

    Singapore වලින් බඩුවක් ගෙන්න ගන්න තියෙනවා ක්‍රමයක් නැද්ද බන් ?? :confused::confused: (phone cover එකක් UAG)
  18. johnferna678

    s8 / s8 plus use කරන උන්

    s8 / s8 plus use කරන උන් කව්ද ඉන්නේ ?? උබලා පාවිච්චි කරන cases tempered glass මොනවද ? මන් මෙන්න මේක ගන්න යන්නේ බන් .
  19. johnferna678

    qs ජොබ්

    එළකිරි වැසියනි උදව්වක් අවශ්‍යයි මන් හොඳටම අදුරන කෙනෙක්ට ජොබ් එකක් හොයනවා, හොයලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා . එයා qs කරන්නේ (Quantity surveyor) , NDQS (Nvq lvl 6) complete කරලා තියෙන්නේ අවුරුදු 5 ක් විතර experience එකකුත් තියෙනවා කොලබ අවට තැනක් තමයි හොයන්නේ උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක්...
  20. johnferna678

    Best 160 bike

    එළකිරි වැසියනි මන් bike එකක් ගන්න යන්නේ 160 ක් වගේ ගන්න බැලුවේ budget එක 350 - 400 වගේ තමයි , දැනටනම් හිතට අල්ලපු එකකට තියෙන්නේ apache 160 එක තමයි . ගොඩක් උන් කියනවා apache 160 එක ගන්න එපා second hand market නැ කියලා මන් bike එක ගන්නේ විකුනන්න බලන් නම් නෙමෙයි හැබැයි ඔය කියන විදියට second hand...

    No contents