PUBG PC GAME එක ගත්ත උන් කව්ද ඉන්නේ? උබලා කීයටද ගේම ගත්තේ ? මට එකෙක්ම කිව්වා මේ මාසේ ගේමේ ගාන අඩු වෙනවා ස්ටීම් එකේ සේල් එකක් එනවා කියලා ,මන් මේ දැන් මාස 3 ක් විතර ඉදන් බලන් හිටියේ ගාන අඩු වෙනකන් අඩු වෙන්නේ නෑ නේ බන් මගුල.





$29.99kiyada gaana

අඩු වෙන් නැද්ද ???june 21 summer sale sure naha kohomath june patan ganiwi
දුක තමයි බන් , නිකන් දෙන හින්දා fortnite දාගත්තා ඒක මල ජරාවක් බන්Mobile eka gagaha innawa ban

ඒ කාලේ ගත්තේ නෑ වැඩක් නැතිව ඇති කියලා අපරාදේරෝසි ආච්චි;23202920 said:$10early access thibuna kale


https://store.steampowered.com/about/
mokadda ban me katawa.. kattiya pisso wage kiyawanawa... mamath gihin balala awe...
free set wenna ba neda ?