s8 / s8 plus use කරන උන් කව්ද ඉන්නේ ?? උබලා පාවිච්චි කරන cases tempered glass මොනවද ? මන් මෙන්න මේක ගන්න යන්නේ බන් .
bump
BUMP


mn tempered glass genawa habei back cover eka dapuhama issenawa edges nisa.. mn laga danata thiyanawa back covers 4. 2k batman logos thiyana ewa 1 GOT anika plain white.. okatama ena flip type ekak thiyanawa 6.5k wage wenne eketh habei tempered eka thibbe nah mthaka vdhata


iphone නෙමෙයි බන්![]()
hri hri okama thama Case eka e unata S8+
http://pebblecases.com/shop/srilanka/got-7/155-winter-is-coming.html
Got eka oka
uag case නැද්ද බන් ?
Spigen කොහෙන්ද order කරන්නෙ බං?ma laga nah.. Spigen thiyanawa Celltronics site ekanm dala

Spigen කොහෙන්ද order කරන්නෙ බං?
එකෙක්වත් ලංකාවට shipping දෙන්නේ නෑ.
මෙහේ තියෙන ඒව නම් replica.
නැත්තන් නම්බර් එක පෙන්නනවා. මියුසික් ප්ලේ කරන්නත් පුලුවන්. නිකන් ප්ලේ කරද්දි එකක් equalizer ekak යනවා. onenan kiyanna. thread ekak daannan visthara karalaa.UAG ,ඔරිජිනල් සයිට් එකෙන් ශිප් කරනවාuag case නැද්ද බන් ?
mama use karanne meka. Samsung original enne. mata 10k vithara una..
![]()
LED පොඩි ස්ක්‍රීන් එකක් තියෙනවා. ටච් ස්ක්‍රීන් එකක්. කෝලර් අයි ඩී අපිට ඕන එකක් ඇඳලා උනත් දාගන්න පුලුවන්.නැත්තන් නම්බර් එක පෙන්නනවා. මියුසික් ප්ලේ කරන්නත් පුලුවන්. නිකන් ප්ලේ කරද්දි එකක් equalizer ekak යනවා. onenan kiyanna. thread ekak daannan visthara karalaa.
5,6 පාරක් විතර වැටුනා.. ඩැමේජ් නෑ...

