Best 160 bike

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    එළකිරි වැසියනි මන් bike එකක් ගන්න යන්නේ 160 ක් වගේ ගන්න බැලුවේ budget එක 350 - 400 වගේ තමයි , දැනටනම් හිතට අල්ලපු එකකට තියෙන්නේ apache 160 එක තමයි . ගොඩක් උන් කියනවා apache 160 එක ගන්න එපා second hand market නැ කියලා මන් bike එක ගන්නේ විකුනන්න බලන් නම් නෙමෙයි හැබැයි ඔය කියන විදියට second hand market එක ආඩු වෙන්න හේතුව මොකද්ද දන් නැ?:oo::oo: උබලා මොකද හිතන්නේ මන් apache 160 යට යන්නද නැත්නම් වෙන යන්න තියෙන හොඳම option එක මොකද්ද ? ඉක්මනට උත්තරයක් ඕන bus එකේ ගිහින් එපා වෙලා ඉන්නේ , කලින් තිබ්බ bike එකත් office එකෙන් අයින් උන නිසා දෙන්න උනා :no::no:, දැන් නම් පොඩි allowance එකක් හම්බෙනවා අතේ සල්ලි ටිකක් තියෙනවා එකත් දාලා ගන්න බැලුවේ :P.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    4 lax thiyenawa nm Honda Hornet 160r ekakata yanna. Double disk ona nm gixxer ekak ganna.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    වෝල්ට්යක් ගනිම් 3 කට ගන්න පුලුවන්. 30ක් වගේ තෙල් කරනවා. යකාවගේ පදින් නැත්තම්.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මට ඕන ටිකක් modern look එකක එකක් බන් classical ඒවා හරියන් නැ

    එහෙනම් හොනට් තමා අනික්වා වැඩක් නැ. ගන්න කොට සලලි හදිස්සියකට වත් පාඩු නොවී ටක් ගලා දෙන්න පුලුවන් එකක් ගනිම්. ගුඩ්ලක්