1. gayanaps

    හිරකරු

    Uploaded with ImageShack.us ඉස්සුවේ මෙතනින් http://insurance-pension-plans.blogspot.com/search?updated-max=2012-01-22T19:51:00-08:00&max-results=3
  2. gayanaps

    ඇම්ඩා

    ඇම්ඩ, ඇන්ඩ නෙමේ හරිය, දවසක් ඉස්කෝලෙ ආවෙ මූනෙ පැත්තක් ඉදිමිලා. ටීච ඇහුව මොකද ඇම්ඩන් මූන ඉදිමිලා කියල. ඇම්ඩ කිව්ව “අනේ ටීච මං ඉන්නෙ අක්කය්, මස්සිනය් එක්ක, අපේ ගෙදර හරිම පුංචිය්, එක කාමරයය් තියෙන්නෙ, ඒකෙ තියෙන එකම ඇඳේ තමා අක්කය්, මස්සිනය්, මමය් නිදාගන්නෙ. ඊයේ රෑ නිදාගන්න ගිහින් ටික වෙලාවකින් අක්ක...
  3. gayanaps

    2012 කැලැන්ඩරේ

    කුමාර සහෝදරයා 2012 ට ලස්සන කැලැන්ඩර් එකක් හදලා තිබුනා දැක්කා. ඒක ඇත්තටම සුන්දර දර්ශනයක් මටත් හිතුනා එකක් හදන්න මගේ පුතාව දාලා පුළුවන් විදියට හැදුවා බබාලට ආස අය ඉන්නවනම් මේක බාගන්න orginal file එක ඕන අය ඉන්නවනම් PM කරන්න
  4. gayanaps

    කෙල්ලෝ ගැන...

    1. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා 2. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම්...
  5. gayanaps

    ඇක්සිඩන්ට්

    මචං ඇක්සිඩන්ට් එකක් වෙලා බෑන්ඩ් එකක සෙට් එකක්. කටුනේරියෙදි තමයි වෙලා තියෙන්නේ විසතර දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන දාන්න. බෑන්ඩ් එක මොකක්ද කියලවත් මම දන්නේ නැහැ
  6. gayanaps

    ජනාධිපති විද්‍යාලය

    ජනාධිපති විද්‍යාලය හෝමාගම ජනාධිපතියට ගිය කට්ටියටයි මේ ආරාධනය, FB එකේ ඉන්නකොට මම ගිය මුල්ම පාසලේ fan page එක හම්බු වුනා මේ පාසලට ගිය එළකිරි කොල්ලොත් ඇති කැමති කට්ටිය එකතු වෙන්න මෙන්න ලින්ක එක http://www.facebook.com/group.php?gid=116733790507 Uploaded with ImageShack.us
  7. gayanaps

    සිංහල තේරුම්..

    Meka mata mail ekak apu ekak repost nam sry wenna one Cow Girl = ගොං කෙල්ල Food City = කෑම නගරය Crysis = අඩන සහෝදරිය Wordpress = අකුරු මිරිකනවා Call of Duty = වැඩට කතා කරන්න Breaking News: කැඩි කැඩී එන ප්‍රවෘත්ති GoDaddy = පලයං තාත්තේ Iron man = මැදපන් මිනිහෝ Werewolf = වෘකයා කෝ? How I met...
  8. gayanaps

    Life

    "..... මේ....... බස් එකක් එනකංද ඉන්නෙ?" "ඇයි අහන්නෙ????" .......................................................................................................... ...
  9. gayanaps

    ෆයර් පොක්ස් බුක් මාර්ක්

    ෆයර් පොක්ස් බුක් මාර්ක් පසුගිය සතියේ දවසක මගේ කොම් එක ‍ෆෝමැට් කලා. ඉතිං ෆෝමැට් කරන්න කලින් මම ඔක්කෝම backup කර ගත්තා ඒ අතරින් ෆයර් පොක්ස් එකේ add කරගෙන හිටපු බුක් මාර්ක් ටිකත් backup කර ගත්තා. ෆයර් පොක්ස් බුක් මාර්ක් backup කරලා අයේමත් restore කරන හැටි නොදන්න අය වෙනුවෙන් එළකිරියට දාන්න මට...
  10. gayanaps

    අලුත බැඳපු ජෝඩුවක්...

    අලුත බැඳපු ජෝඩුවක්... ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ‍ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම...
  11. gayanaps

    සුදුළුණු

    සුදු ලූනු ගැන අපි නොදන්න දේවල් ටිකක් එළකිරියේ කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනා බලන්න වැදගත්ද කියලා උද්භිද විද්‍යාත්මක කුලය - රසෝන කුලයට අයත්ය. Alliaceae උද්භිද විද්‍යාත්මක නාමය - Allium sativum Lin. වෙනත් නම්- 1. රසෝන - රස ඌන හෙයින් රසෝන නම් ලබති. එනම් අම්ල රසය හැර අනෙක් ලවන, කටු, තික්ත, ක්ෂාය...
  12. gayanaps

    ඇමෙරිකාව සොයන කිලෝ මීටර් 7000ක සම දුරින් පිහි&

    ඇමෙරිකාව සොයන කිලෝ මීටර් 7000ක සම දුරින් පිහි& ලොකයේ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට එකඟ නොවන රටවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම යනුවෙන් වේගවත් මෙහෙයුම ඇමෙරිකානු රජ්‍යය දෙපාර්තුමේන්තුව විසින් ආරම්භ කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු කාර්යාංශය, මානව හිමිකම්...
  13. gayanaps

    Love Story

    :angry::angry::angry::angry::angry:
  14. gayanaps

    සෝසේජස් කොම්පැණිය

    සෝසේජස් කොම්පැණිය එළකිරියේ මේ දවස් වල එක එක කෑම ජාති හදන හැටි දාලා තියනවා මම දැක්ක මටත් හිතුනා සොසෙජස් හදන විදිය දාන්න හැබැයි ලංකාවේ නෙමෙයි. මේක මටත් මේල් එකක් අපු එකක්. අපි බලමුද අපි මේ කන සොසේජස් හදන විදිය. ඔන්න මේක එළකිරියේ අයත් එක්ක බෙදා ගන්නේ අනිත් අයටත් බලන්න ඔනේ නිසා මිසක් කාටවත්...
  15. gayanaps

    හොර ජීවකයා

    පසුගිය දවසක එක්තරා පුවත් පතක හරි අපූරු විස්ම කර්ම හැකියාවන් තියෙන පුද්ගලයෙකු ගැන තොරතුරු වාර්ථා වුනා.මේ පුද්ගලයා එකවර වතුර ලීටර් හත අටක් බීලා කිසිම වෙනසක් නැතිව ඒ වතුර ආයෙමත් පයිප්පයකින් වගේ කටින් එළියට දානවලු. ඒ වගේම කාසි කිහිපයක් එකවර ගිලලා පස්සේ හරියටම අපි ඉල්ලන වර්ෂය සදහන් කාසිය වමාරනවලු...
  16. gayanaps

    Chilean Volcano

    චිලේන් ගිනිකන්ද ගැනයි අද මම ඔයාලට කියන්න යන්නේ මේක සදුදා සක‍්‍රිය වුණා. මේක පිහිටලා තියෙන්නේ දකුණු ඇමරිකාවේ. සමාන්‍ය ජන ජිවිතය එහෙන්පිටින්ම ඇනහිටලා තියෙන්නේ මේක සක්‍රිය වුනු නිසා පොටෝ 18 තියනවා එකින් එක විස්තරත් තියනවා බලන්න හොදද කියලා Thousands flee their homes and flights are grounded as...
  17. gayanaps

    බහිරවයා

    removed
  18. gayanaps

    ආදරණීය මව..................

    මේක මටත් මේල් එකක් අපු එකක් ටිකක් සංවේදී නිසා එළකිරියට දාන්න හිතුනා. අසම්මතයට සිදු වුන දෙයක් වුනත් වචනයේ පරිසමාප්තයෙන්ම මව කියන්නේ මවක්ම කියන එක මෙකෙන් ඔප්පු වෙනවා නේද
  19. gayanaps

    සහජීවනය සමඟ බැඳුණු සිංහල වාරීතාක්‍ෂණයේ ම

    සහජීවනය සමඟ බැඳුණු සිංහල වාරීතාක්‍ෂණයේ ම කලක පටන් රජරට පෙදෙස්‌හි වකුගඩු රෝගයක්‌ පැතිර යයි. එය මේ වන විට තව තවත් උග්‍ර අතට හැරෙමින් පවතී. මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ කෙරී ඇති බටහිර වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයන් හා මේ වකවානුව තුළ මේ පෙදෙස්‌වල උපන් (උපදින) මිනිසුන් ගේ සුවිශේෂී කර්මයක්‌ ද මේ රෝගය හට...
  20. gayanaps

    දෑවැද්ද

    මේක මං අහපු කතන්දරයක්. ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් අත්දැකීමක්. නමුත් අවිස්වාස කරන්න හේතුවක් තිබුනෙ නෑ කියපු කෙනා මගේ හොඳ මිත්‍රයෙක් වෙන රත්නායක මහත්තය නිසා. මේ කතන්දරේ ඇහැව්වාම මට මුලින්ම ආවේ නවත්තගන්න බැරි හිනාවක්. හැබැයි ටිකක් වෙලා යනකොට, කතන්දරේ බලපතල කම තේරුණාම, ආවේ නං අමුතුම හැඟීමක්, ඒ...

    No contents