යාළුවනේ මට පොඩි විස්තර වගයක් දැනගන්න වුවමනා වෙලා තියනවා මම මේ කියන සිද්දියත් එක්ක ගැලපෙන විස්තරයක් දන්නවනම් මට ඒ ගැන විස්තර ටිකක් දෙනවද
සදුනි කියලා ගැනූ ළමයෙක් ඉන්නවා ඉන්නෙ කොහෙද කියලාවත් මම දන්නේ නෑ මෙයාට ගෙදරින් මංගල යෝජනාවක් ගේනාවා මේයට වඩා අවුරැදු 13ක් වැඩිමල් කෙනෙක් ඒකට මේ ගැනූ ලමයා කැමති...