මේ කතාවෙන් නම් තෙරෙනව උබ datacenter එකක් දැකලවත් නෑ කියලා..
යකෝ PCI compliance ගැන හොයන්න කලින් හොයල බලපන් ලන්කාවෙ Datacenter business model එක මොකද්ද කියලා.
ලන්කාවෙ Datacenter space rent කරන එක ගොඩක්ම Dialog, SLT කරන්නේ. නැතුව උන්ම fully manage කරන්නේ ටිකයි.
customer ට දෙන්නේ cage එකක්...