ගමේ කට්ටියගේ අවදානය දිනා ගන්නේ කොහොමද ?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    View attachment 123865
    අැයි බන් මුන් මෙහෙම මේ අැටෙන්‍ෂන් එක ගන්න පුකවල් ඉරාගෙන දඟලන්නෙ? එකම දේ පෝස්ට් කරගෙන, අලුතින් accounts හදාගෙන. 🥴 :lol: :lol:
    ගඩොලාදෙනිය පහු කරලනෙ නුවරට යන්න තියෙන්නෙ.මූ කුලියටද ඉන්නෙ
     
    • Haha
    Reactions: HmNRazor

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ගෙදර නිරෝධනය කියලා බෝඩ් එක්ක ගහලා උබ ගමෙ වටේම ඇවිදපන්.සෑහෙන්න ලොකු අවධානයක් එයි හැමෝගෙම
     
    • Haha
    Reactions: HmNRazor

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔප්ශන් 1,

    මාස්ක් එකක් නැතුව ගමේ වටයක් පලයන්,
    පොලීසියයි, හිරු එකයි ඇවිල්ල උඹව හතරපැත්තෙන් උස්සගෙන අරගෙන යනව, ටීවී එකට අත වනාගෙන ඇක්ෂන් එකක් දාගෙන යමං.
    ගමම නෙමෙයි රටම උඹව දැනගන්නව.

    ඔප්ශන් 2,

    හිරු එකට කෝල් කරල දැනුවත් කරල ගමේ පොලීසියට ගිහින් පියුමි හන්සමාලිට විරුද්ධව පැමිණිල්ලක් දාපන්.

    ගමේ කොල්ලො නරක් වෙනව, බාගෙට අඳිනව වගේ කතා ටිකක් එළියට ඇවිත් හිරු එකට කියපන්. පුලුවන්නම් ගමේ පොඩි හාමුදුරුවන්වත් එක්කගෙන පලයන්.

    ඔප්ශන් 2 එක හරි ගියොත්නම් ගොඩේ ගොඩ. ඡන්දෙත් ඉල්ලන්න පුලුවන් වෙයි. කොහොමද, පරම්පරා 7ක් ගොඩ. මෙහෙ ගෑනු පදිරි. කෙලින්ම යූක්රේන් කෑලි බස්සන්න පුලවන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,598
    75,494
    113
    සෙනාල් බොක්ක මචං
    උඹත් එක්ක පොඩි දවසයි කතා කරන්න ලැබුනේ
    පස්සේ උඹ බැන්න් උනා

    ඒ උනාට ටෝන් එකෙන් අදුර ගන්න ුළුවන්

    හැබැයි මට සැකයි අනුරාධ බොක්කත් සෙනාල් බොක්කමද කියලා
    Yeah that anuradha mofo is quite peculiar these days. Wonder if he got fedup of acting or is off his medications.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    තමන්ගෙ නොහැකියාවන්ට හේතුව ගමේ ඉන්න දක්ෂ මිනිස්සු බව හිතන්න පුරුදු වෙන්න. නගින්නැති අවුල් එහෙම තියෙනව නම් පැහැදිලිවම ඒක මුස්ලිම් දෙමළ උන්ගෙ වැරැද්ද. හිතල විතරක් නැවතෙන්නැතුව ඒව එලිපිටම කියන්න. ටික කාලෙකින් ඔබට ගජං හිට්ලර් කෙනෙක් වීමෙ භාග්‍යය හිමි වනු ඇත. හරියට කරොත් ‍රජ වෙන්ඩ උනත් පුලුවං. වෙල්කම්.
     
    • Like
    Reactions: HmNRazor

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔන්ලයින් ඔන්ටපනර් කෙනෙක් වෙලා අයි එයිට් එකක් බස්සන්න. :P
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පොඩ්ඩක් ඉවසලා ඉදපන් අප්‍රේල් වෙනකම් ඊටපස්සේ ගමේ අවුරුදු උත්සවයට ගිහින් හෙළුවෙන් ලෙස්සන ගහේ නැගපන්. උබ මැරිලත් අවුරුදු ගානක් යනකම් ගමේ උන් උබ ගැන කතාවෙයි. 😁😁