මම කියන්නේ මචන් ටිකක් රොමැන්ටික් සීන් තියෙන සෙක්ස් කොටස් තියෙන ෆිල්ම් බලන්න ගන්න එකට ඉදන්.එකටම එකට හරියන වටපිටාව සහා වෙලාව තිරනය කරන්න.ඉට පස්සේ ඒ පියවර හරි ගියේ නැත්තන් වෙන තිරනයකට යමු.
its ok bruvනෑ බං මට කොල්ලන්ට කැමති නෑ බං මෙයා ගැන ඇරෙන්න වෙන කෙල්ලෝ ගැන අදහසක් එනවා හැබැයි දැන් මට මගේ වයිෆ්ව පේන්නේ මගේම නංගි වගේ ඒකයි අවුල![]()

ඒක හින්දා ඔය මනස්ගාත අයින් කරලා දාලා පිරිමියෙක් විදියට හැසිරෙන්න බලපං. වැරැද්දක් නෙවෙයිනෙ කරන්නෙ. නීත්‍යානුකූලව කසාඳ බැදලනෙ ඉන්නෙ. අයියා නංගි මොනවද බන් ඔය කතා. අයියා නංගි විදියට ඉන්නවනම් ඇයි බන් කසාද බැන්දෙ? කසාද නොබැද උනත් එහෙම ඉන්න තිබ්බනෙ? 

Mn me reply eka danna hadaddi uba dalaඑක දවසක් දෙන්න කතා වෙලා ඇඳුම් නැතුව නිදා ගනිල්ලා. නිදාගෙන ඉන්නකොට මල්ලි නැගිටින්නෙ නැත්තම්. පහුවෙනිදා Councelling පලයන්.

passe balnnaමචංලා පොඩි උපදෙසක් උවමනායි (මං කිරියේ පරණ සාමාජිකයෙක්) ඒක නිසා ෆේක් කිය කිය වැලලෙන්න එපා මේක ෆේක් තමයි ඔර්ජිනල් එකෙන් මේක අහන්න මට බෑ.....
මං 2019 ජනාවාරි වල බලන්න යෝජිත මනාලියක් බලන්න ගියා (මම කොළඹ එයා නුවර)..... ගොඩක් චාම් පෙනුන නිසාත් ආගමික දහමට ලැදි ලස්සන ගෑනු ලමයෙක් නිසා හිත ඇදිලා ගියත් ටික කාලයක් කතාබහ කරලා අපි තීරණයක් ගන්න කියලා හිතාන අපි දෙන්න කතාබහකරන්න පටන් ගත්තා..... මං එයාට නංගි කියලා කතාකලා වගේම එයා මට අයියේ කියලා කතා කලේ හදවතින්මයි..... එයා නුවර කිවුවට නුවරනුත් ටිකක් ඇතුලට යන්න ඔනේ ගමනට පැය 4ක් විතර යනවා.... ඒ නිසා අපි හැමදාම කතාකලේ ෆොන් එකෙන් හැමදාම වගේ අපි දෙන්නා කතා කලා. එයා වගේම මමත් ගොඩක් පොත් කියවන්න කැමතියි. අපි දෙන්න..... සමහර දවස් වල රෑ වෙනකම් පොත් ගැන කතා කලා බැන්දට පස්සේ මොනවද කරන්න හිතාන ඉන්නේ (රුකියාව වාහනයක් ගන්න එක. අපිටම කියලා ගෙයක් හදන එක. දරැවෝ කීයක් හදනවද කියලත් කතා කලා ) අනම් මනම් හැමදේම කතා කලා කතා නොකරපු දෙයක් නෑ කොහොම හරි මාර්තු මාසේ මැද වගේ රට වැහුව නිසා අපි දෙන්නට කතා කරන්න උනෙත් දිගටම මාස ගානක් ෆොන් එකෙන්ම තමයි ඒ අතර අපි දෙන්නට දෙන්නා අදහස් වලින් ගැලපෙනවා කියලා තේරැණ නිසා අපි බදිමු කියලා අපි දෙන්නත් තීරණය කලා.....එයාට තව බාල සහෝදරයෙක් හිටියා එයා ජොබ් එකක් කරනවා ඉතින් ඒ නංගියි මමයි ආශ්‍රය කලේ ඇත්තටම නංගියි අයියයි වගේ කවදාවත් වචනෙකින්වත් වල් කතාවක්වත් කියන්න හිතුනේ නෑ (සාමානයෙන් මං එහෙම යාළුවෙත් එක්ක කෙල්ලෝ ගැන වල් කතා කියලා තිබුනත් මට ඇත්තටම හිතුනේ මේ මගේම සහොදරියක් නේද කියලා)
කොහොම හරි අපි අවුරුදු 1 1/2ක් විතර කතාබහ කරලා මේ අවුරැද්දේ ජුලි 12 වෙනිදා පොඩියට කසාද බැන්දා..... දුර නිසා වගේම රටේ කොරෝනා තත්වය නිසා අපිට අපිට විවාහයට කලින් අවුරුදු 1 1/2 ටම මුනගැහෙන්න හම්බ උනේ 4 පාරක් පමණයි.... අපි එයාගේ ගෙදරදි ඇරෙන්න වෙන කොහෙවත් ඇවිදින්න වත් ගියේ නෑ.... ආදරයෙන් නලලට කම්මුලට දීපු කිස් එකක් ඇරෙන්න වැරදි හැගීමකින් අතින්වත් ඇල්ලුවේ නෑ (අතින් ඇල්ලුවත් යාළුවෙක් සහොදරියෙක් වගේ හැගීමකින් ලං කරගත්තා විතරයි) දැනුයි ප්‍රස්නය පටන් ගත්තේ.....
අපි හනිමුන් එකට හොටෙල් එකට ගියේ නෑ රටේ තිබුන තත්වය නිසා... එක දවසේ වෙඩිමක් අරන් අපේ ගෙදරට කැන්දාගෙන ආවා.... හැබැයි මට එයා ගැන කිසිම වෙලාවක මගේ බිරිද කියලා හැගීමක්වත් ලිංගික හැගීමක්වත් ඇති වෙන්නේ නෑ ඇත්තටම එදා ඉදලා අපි දෙන්නා හැසිගෙන්නේ එකම කාමරයක ඉන්න අයියයි නංගියි වගේ සමහර වෙලාවට රෑට එයා මට තුරැල් වෙලා නිදා ගන්නවා මං නලලට කිස් එකක් දීලා උළුව අතගානවා ඊට එහා දෙයක් කරන්න මට හිත දෙන්නෙත් නෑ එයා ඉල්ලන්නෙත් නෑ අපි දෙන්න පොත් කියනවා විහිළු තහළු කරනවා.... ඒ වගේම ඒයා උදේම මට කලින් නැගිටලා මට තේ එකක් හදන් එනවා.... එයාගේ පීරියඩ් ගැන අවුලක් උනත් මාත් එක්ක විවෘතව කතා කරනවා මං එයාට පෑඩ් පැකට් එක උනත් අරන් එනවා ඇදුම් අදින්න උනත් සමහර වෙලාවට උදවු කරනවා ..... මමත් කිසිම අමුත්තක් නැතුව එයාට හැම වෙලාවෙම උදවු කරනවා එයත් මගේ වැඩ වලට පුළුවන් හැම විදිහටම කරනවා .... එයා කවදාවත් මගෙන් සැමියාව ඉල්ලුවෙත් නෑ.... මම හැමවෙලාවෙම එයාව දැක්කේ මගේම නංගි කෙනෙක් වගේ....... හැබැයි දැන් මට උවමනායි ... අපි දෙන්නා අතර විවාහ බැදීමක් ඇති කරගන්න හැබැයි එයා ලගට යනවත් එක්ක ඉබේම මාව එයාගේ අයියාගේ චරිතයට මාරු වෙනවා....
මං එයත් එක්ක මේ ගැන කතා කලා එයාටත් ඇත්තටම ඔය ප්‍රස්නෙම තියනවා දැන් බැදලා මාස 1 1/2 ක් වෙනවා අපි දෙන්නගේ අම්මලා තාත්තලත් හිතන් ඉන්නේ අපි දෙන්නා හොද සතුටින් ඉන්නවා කියලා(අපි සතුටින් ඉන්නවා තමයි ඒත් ඒ සැමියයි බිරිදයි වගේ නෙමෙයි) වෙලාවකට හිතෙනවා කවුන්සලින් යන්න ඊට කලින් ඔයාලගෙන් උඵදෙසක් බලා පොරොත්තුව මේකේ දැම්මේ...... අනේ විහිළුවට ගන්න එපා මේක ඇත්තම ප්‍රස්නයක්....
(ප:ලි. මට ලිංගික බෙලහීනතාවක් නෑ බං වෙන පොඩි දේකට උනත් ගැජටි එක හොදට වැඩ කරනවා.... අවුල් තියෙන්නේ එයා ලගදී කිසාම හැගීමක් ඇති වෙන්නේ නෑ)
පේනවනේ වෙලා තියෙන දේවල්. පාඩමක් ඉගෙන ගනින් මේවා බලලාඒ වුනාට මම මොනිටරේ ගත්තෙ නම් ඔන්ලයින්![]()
කවුන්සිලින් යන්න.මචංලා පොඩි උපදෙසක් උවමනායි (මං කිරියේ පරණ සාමාජිකයෙක්) ඒක නිසා ෆේක් කිය කිය වැලලෙන්න එපා මේක ෆේක් තමයි ඔර්ජිනල් එකෙන් මේක අහන්න මට බෑ.....

ආගිවුමන්ට් එකක් නෑ. එහෙනම් මේකි කෙල්ලෙක් නෙමෙයි.මේක වෙන අවුලක් මචං අපි දෙන්නා හොදට ගැලපෙනවා අද වෙනකම් කිසිම දේකට ආගිවුමන්ට් එකක් ගිහින් නෑ අදත් අපි දෙන්නා හිනා වෙවි ඉවුවා ැමෝම හිතන්නේ අපි ඇත්තට හොදින් ඉන්නවා කියලා හැබැයි අපි දෙනනා අතර එහෙම කිසිම සම්බන්දයක් නෑ අපි දෙන්නාගෙන් එක්කෙනෙක්වත් අයියාගෙයි නංගිගෙයි භූමිකාවෙන් මිදෙන්න බෑ