මොන මගුලක් වත් හොයන්න යන්න එපා. මුලින්ම IELTS කරල ඉදපන්. ඊට පස්සෙ හොයපන්. මොකද ඕක තමයි අමරු වැඩේ. අනිත් එක agent, consultant කෙනෙක් ලගට ගියත් මුලින්ම අහන්නෙ IELTS. උන් කියයි qualification වලට score එක හදල ඔයාට මෙච්චර තියනවා යවන්න පුලුවන්. අදම register වෙන්න අනන් මනන්. ඒත් ඒ score එක හදන්නෙ guess...