මමත් වෑඩ කරන්නේ ඕමාන් වල QS ෆීල්ඩ් එකේ....ඔෆිස් එක ඈතුලේ වෑඩ කරනව නම් කිසිම අවුලක් නෑ...ලන්කාවෙ වෑඩ කරනව වගේ...හෑබෑයි අල්ලපු රටේ එවුන්ගෙන් තමයි ඔලුව බේරන් ඉන්න ඕනි...හොදට නිදහස තියන රටක්...රස්නේ කාලෙට පෑලෙන්න රස්නෙයි...සීතල කාලෙටත් පෑලෙන්න සීතලයි....ආයෙ දෙපාරක් හිතන්න දෙයක් නෑ එන්න කියල තමයි...