1. THE_FLASH

    english help plz machan

    මේ කියන එක හරියටම තේරුනේ නැ , පුලුවන්නම් හරියටම මොකද්ද මේ කියන්නේ කියලා කියන්න පුලුවන්ද :sorry: Now all I need is an email from you, so that I can make a SSL ID and recover your account! - Just remember, it would be good to give me an email that's not being used at the moment for a SSL ID -...
  2. THE_FLASH

    ඉංග්‍රීසි උදව්වක් plz

    ඉංග්‍රීසි උදව්වක් plz මට මේවා ඉංග්‍රීසියෙන් කියන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද .ඉන්ටව් එකකදී අහයි කියලා අනුමාන කරලා පුරුදු වෙන්න . මම ඉන්නේ පානදුර. මම පාසලේදී ක්‍රීඩා කරලා නැ . මට ක්‍රීඩා සහතික නැ . මම පොඩි book ෂොප් එකක් කරා. හැමදාම මේකම කරන්න බැරි නිසා මේ හොටෙල් කොස් එක කරලා ජිවිතේ...
  3. THE_FLASH

    නාන අය එන්න :D

    ඔයාලා නාන්නේ සබන් ගාලද , නැත්නම් ෂැම්පු ගාලද සබන් නම් ඒ මොන ජාතියේද ෂැම්පු නම් මොන ජාතියේද පොඩි සමීක්ෂණයක් කියාගෙන යමුද :cool:
  4. THE_FLASH

    English pronunciation Help

    american pronunciation සහ british pronunciation කියලා දෙකක් තියෙනවනේ . මෙදෙකෙන් මොකද්ද හොදම එක ඉගනගන්න ?
  5. THE_FLASH

    කතාකරද්දී වචන පැටලෙන වා

    කතාකරද්දී වචන පැටලෙන වා කතා කරද්දී වචන පැටලෙන , ටිකක් ගොත ගැහෙන සින් එක තියෙනවා මේක හදාගන්න ක්‍රමයක් කියහන්කෝ . තැනකට ගිහින් කතාවක් කරන්න වගේ දේවල් නම් මලාට කරන්න බැ බන් මේ නිසා ,
  6. THE_FLASH

    2018 a/l results release date

    a/l results 5 එන කතාවක් ආරංචි උනා හරියටම ඇත්තද කියලා දන්න කෙනෙක් ඉන්නවද ?
  7. THE_FLASH

    Heart Attack එකක්

    Heart Attack එකක් අවහම මොලේ නහරයක් පුපුරන්න වගේ දේවල් වෙන්න පුලුවන්ද ?
  8. THE_FLASH

    බැංකු Account එකෙන් සල්ලි ගන්න

    බැංකු Account එකෙන් සල්ලි ගන්න මැරුණ කෙනෙක්ගේ බෑන්ක් account එකේ තියෙන සල්ලි ගන්න මොනවද ඉදිරිපත් කරන්න ඕන දේවල් . පවුලක පිරිමි කෙනා මරුනනම් පිරිම් කෙනාගේ නමට තියෙන බෑන්ක් account එකේ සල්ලි ගන්න ගැණු කෙනා විසින් ඉදිරිපත් කරන්න ඕන දේවල් මොනවද ?
  9. THE_FLASH

    A/L කරන්න ලේසි විෂයන් තුනක් කියන්න

    A/L කරන්න ලේසි විෂයන් තුනක් කියන්න මං A/L කරලා ෆේල් , මට ඕනේ දැන් මොකක් හරි ලේසි විෂයන් තුනක් කරලා එස් 3 ක් ගන්න . දැන් අලුත් සිලබස් එකක් නේද තියෙන්නේ , දැන් අපි ආයේ කරනවානම් අලුත් විෂයන් වලින් අපිත් කරන්න ඕනේ අලුත් සිලබස් එකෙන් ද ? ලේසියෙන්ම එස් 3 ක් ගන්න පුළුවන් විෂයන් 3 ක් කියන්න පුළුවන් ද
  10. THE_FLASH

    full body checkup ??

    full body checkup එකක් කරොත් ඇගේ තියෙන ඕනෑම ලෙඩක් හොයා ගන්න පුලුවන්ද ?
  11. THE_FLASH

    කළුතර ඉදන් ශි ජයවර්ධන පුර කැම්පස් එකට දුර

    කළුතර ඉදන් ශි ජයවර්ධන පුර කැම්පස් එකට දුර කළුටර ඉන්න කෙනෙක්ට ජයවර්ධන පුර කැම්පස් උදේ හවස යන්න , එන්න ඕනේ , 1.කලුටර ඉදන් පාරේ බස් එකේ යනවනම් ලේසිම විදිය මොකද්ද 2.කළුතර ඉදන් කාර් එකක යනවනම් ලේසිම විදිය මොකද්ද
  12. THE_FLASH

    nsbm help ===============

    මම A/L ෆේල් nsbm එකේ තියෙන මේ Foundation එක කරොත් මට http://nsbm.lk/programmes/34/Foundation-Programme-for-Bachelors-Degree මේ BSc (Honours) Events, Tourism and Hospitality Management එක කරන්න පුළුවන් වෙයිද ...
  13. THE_FLASH

    රජයේ අධි නීතිඥ ?

    රජයේ අධි නීතිඥ ? මචන්ලා රජයේ අධි නීතිඥ කියන තනතුර දරන කෙනාගේ රාජකාරිය මොකද්ද දන්නවද ?
  14. THE_FLASH

    driving licence & national identity card Help

    අපි කලින් කුලියට හිටියේ , කුලී ගෙදර ඉන්න කාලේ තමයි driving licence & national identity card හැදුවේ , හදද්දී ඇඩ්රස් එක දැම්මේ කුලී ගෙදර ඇඩ්රස් එක , දැන් driving licence & national identity card වල සදහන් වෙලා තියෙන්නේ කුලී ගෙදර ඇඩ්රස් එක දැන් අපි ඉන්නේ අපේම ගෙදරක මට දැන් ඕනේ driving licence &...
  15. THE_FLASH

    CCTV තියෙන අය එන්න

    අපේ ගෙදරට CCTV හරිකරන්න කියලා බැලුවේ , මම නම් මේවා ගැන මුකුත් දන්නේ නැ . දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? CCTV හයිකරාම ඒවා බලන්න වෙනම TV එකක් වගේ එක ගන්න ඕනෙද , එක දවසෙම on ඒකෙද තියන්න ඕනේ ? CCTV වලට කරන්ට් එක ගොඩක් යනවද ? කරන්ට් එක ගිය වෙලාවට CCTV වැඩ කරන්නේ නැද්ද ?
  16. THE_FLASH

    ෆ්‍රිජ් එක කූල් වෙන්නේ නැ

    ෆ්‍රිජ් එක කූල් වෙන්නේ නැ LG inovex ෆිජ් එකක් ගත්තා අරන් මාසයයි . ගත්ත මුල් දවස් වලනම් කුල් උනා . දැන් කුල් එන්නේ අඩුවෙන් උඩ එකේ කුල් වෙනවා . යට කොටස තමයි අඩුවෙන් කුල් එන්නේ . යට එකේ කූල් එක උපරිම වැඩි කරලා තියෙන්නේ , යෝගට් එකක් දැම්මත් දියවෙනවා කුල් එන්නේ අඩුවෙන් .
  17. THE_FLASH

    .lk ඩොමේන් හෙල්ප්

    .lk ඩොමේන් හෙල්ප් .lk ඩොමේන් එකක් ගන්න යද්දී . තියෙනවා . CAT 1 , CAT 2 කියලා ඒ මොකද්ද . ඒ දෙකේ වාසි , අවාසි මොනවද . CAT 1 එක 5000 යි . ඒ කියන්නේ . මාසෙකටද , අවුරුද්දකටද ?
  18. THE_FLASH

    Android Apps හදන අය එන්න

    මට පොඩ්ඩක් කියනවද ඔයාලා සාමාන්යෙන් Android App එකක් හදන්න ගන්න මිල ගණන්
  19. THE_FLASH

    Web site හදන අය එන්න

    මමනම් මේවා ගැන මෙලෝ දෙයක් දන්නේ නැ . දන්නා කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද මේකයි . WordPress සයිට් සහ Web site අතර වෙනස මොකද්ද . මන් දැකලා තියෙනවා සමහර අය WordPress සයිට් 5000 හදලා දෙනවා කියලා ත් ගහලා තියෙනවා . එතකොට සමහ අය සයිට් හදලා දෙනවා 50000 උඩ මොනවද මේවයේ වාසි අවාසි තව අපි...
  20. THE_FLASH

    NSBM - Foundation Programme Help

    මචන්ලා මම a/l ෆෙල් . මට ඩිග්රි එකක් කරන්න ඕනේ . එත් a/l නැති නිසා කරන්න විදියක් නැ . ඉතින් මම හැදුවේ .1 year , full-time තියෙන NSBM එකේ Foundation Course ඒක කරන්න , http://nsbm.lk/programmes/34/Foundation-Programme-for-Bachelors-Degree#features මේක මීට කලින් කරපු අය ඉන්නවද ? මේක english...

    No contents