1. sachi4

    World's End Lodge Eagles Nest

    මචන් මෙතනට ගිහින් තියන කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියනවද? 2nd anniversary එකට යන්න කියල ඉන්නේ wife and බබා එක්ක. 01 room තත්වේ කොහොමද ? 02 කෑම තත්වේ කොහොමද ? 03 යන පාර alion car එකේ යන්න පුලුවන්ද ? 04 සීතල කොමද ? 05 pool එකේ වතුර hot ද normal cool ද ? 06 privet pool එකක් තියන room එකක් තියනවද ?
  2. sachi4

    New SLT 4G Router

    මචන් පාවිචි කරන කෙනෙක් කියනවද මේ router එකේ power pack එකේ voltage එක කීයද කියල? ලොකු උදව්වක් මචන්. power pack එක ගිය තැනක දාල ඇවිත්.
  3. sachi4

    Cat 6 Feed Thru Modular Plugs

    දන්න පින්වතෙක් මේ jac ටික ගන්න තැනක් කියනවද ? මේ tool එකත් එක්ක. ZTe3PZd1HxE
  4. sachi4

    විශාලතම ගුවන් යානය මත්තලට ආව විදිහ

    විශාලතම ගුවන් යානය මත්තලට ආව විදිහ ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වශයෙන් සැළකෙන අන්ටනොව් 225 (AntonoV– 225 MPIR) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ආව විදිහ. v7ClHt6MLlk v3hZAJwlL54
  5. sachi4

    peo tv

    මගේ ගෙදර peo tv line එකක් තියනවා.දන්නා කෙනෙක් කියනවද මට ඕනේ වෙලා තියනවා සාලේ තියන tv එක බලන්නේ නැති වෙලාවට bed room එකට conection එක ගන්න ඕනේ. bed room එකේ තව tv එකක් තියනවා. unit එක ගලවන්නේ නැතිව කොමද මේක කරගන්නේ. 1 එක router එකකින් unit දෙක wire කරන්න ඕනෙද? 2 router දෙකක් ඕනෙද? 3 තව unit එකක්...
  6. sachi4

    allion 240 panel

    කොහොම හරි යන්නතම් හොයල හොයල allion 240 එකක් ගත්ත.හැමෝටම හුගක් ස්තුතියි උදව් කලාට.දැන් තියන ප්‍රශ්නය තමා මේකේ තියෙන්නේ ජපන් සෙට් එකක්.දැන් මේකට අලුතින් සෙට් එකක් දාන්න panel එකක් දාන්න ඕනි.මේවා තියන කෙනෙක් ඉන්නවනම් හරි තියන තැනක් දාන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?ලොකු උද්දවක්.
  7. sachi4

    WIN CE Navigation for car dvd

    මචන් මම car dvd එකක් ගත්තා , මේකට GPS දාගන්න try කරනවා.දන්නා කෙනෙක් කියනවද කොහොමද මේකට map දාල navigation එක සෙට් කරගන්නේ කියල WIN CE5.0 තමා මේකේ දුවන්නේ පේන විදිහට. කිරියේ තියන ඒවා try කලා.හුගක් ඒවගේ ලින්ක් වැඩ නැහැ.දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් help කරන්න.
  8. sachi4

    car wifi display

    car wifi display ගැන දන්නා අය ඉන්නවද? මම පොඩ්ඩක් මේ ගැන හොයල බැලුවා. මෙහෙ මේවා තියන shop වල උන් රට ගණන් කියනවා මේක මහා ලොකු වැඩක් වගේ.මේක මං පොඩ්ඩක් හොයල බැලුවම මේක ලොකු seen එකක් නැහැ Fix කරණ එක. මේක පාවිචි කරණ කෙනෙක් ඉන්නවනම් කොහොමද හොද නරක කියනවද? wifi වලින් conect වෙනවා කියල තමඊ කියන්නේ...
  9. sachi4

    allion 240

    මචන් ලොකු help එකක් ඕනි. මම toyota allion 240 එකක් ගන්න බැලුවා.මට දන්නා කෙනෙක් කියනවද G grade F grade කියල වෙනසක් කොහොමද හොයන්නේ.අනික මචන් මේක 37ක් කියනවා. ඒ ගානට වටිනවද? Alion 240 m y 2003 model UA-NZT240 millage 190000 condition 98% Aloy weel 3 previous owners
  10. sachi4

    Nuwara eliya

    මචන් මම 11 නුවරඑළියේ එන්න ඉන්නේ wife and මම.මචන් දවස් දෙකකට නවතින්න තැනක් ඕනි.දන්නා හොද තැනක් තියනවනම් කියනවද?
  11. sachi4

    අනුරාධපුරේ පොට්

    අ පුරේ පොට් . . . . . . . . . . . . මචන් දන්නා කෙනෙක් කියනවද අනුරාධපුරේ pre shoot photo වලට හොද place ටිකක්.මොකද මේ දවස්වල පැවිල්ල නිසා ඔක්කොම තැන් වේලිලා ඇත්තේ... දන්න කෙනෙක් පොඩි උදව්වක් දෙන්න.... drone shoot එකක් කරන්න ඕනි.එකට හරියන place එකක් හොයාගන්නත් ඕනි...
  12. sachi4

    මේ කෙල්ල කවුද බන්

    මේ කෙල්ල කවුද බන් :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
  13. sachi4

    racing drone

    මචන් දන්නා කෙනෙක් ඉන්නවනමන් කියන්න මේක කොහොමද ? හොදද ? මම පොඩි octocopter එකක් ගත්ත training වෙන්න.. දැන් නම් මේ වගේ එකක් fly කරන්න උණ හැදිලා ඉන්නේ... මේක හොදද ...
  14. sachi4

    Arjith Singh Live

    https://www.facebook.com/baanchun/videos/812128932221465/
  15. sachi4

    quadcopter

    දන්නා කෙනෙක් කියනවද මට quadcopter එකක් ගන්න ඕනේ. හොද එකක් එනවා. ඒ එනකල් මට පොඩ්ඩක් පුරුදු වෙන්න එකක් ඕනේ.. දන්න කෙනෙක් ඉන්නවනම් ගන්න තැනක් හරි,විකුනන්න තියන එකක් හරි කෙයන්න.. මේක නම් හොදා කියල කියනවා කට්ටිය...
  16. sachi4

    china

    මම china වෙත ගමන් කිරීමට නියමිතය.මචන් දන්නා කෙනෙක් විස්තර ටිකක් කියනවද... ලොකුම ප්‍රශ්නය එහෙන් SIM එකක් ගන්න එක.. දන්නා කෙනෙක් කියනවද හොද සිම් එක මොකද්ද ? ගන්න ලේසිම තැන මොකද්ද කියල.. one week එහෙ ඉන්නවා. ඒ නිසා සිම් එකක් ගන්න කියල බැලුවේ...
  17. sachi4

    media කාරයෝ

    ලංකාවේ media කාරයෝ ඔක්කොම නිළියකට,නලුවෙකුට වාතයක් පිට උනත් braking new ගහනවා. ඊයේ හවස තොට ලග උන සිද්දිය ගැන එකෙක් වාහන වල යන උන් දැනුවත් කලේ නැහැ.. මිනිස්සු හොදට රස්තියාදු උනා
  18. sachi4

    redmi note 3

    මගේ ගාව තියනවා redmi note 3 එකක් විකුනන්න.ඕනේ කෙනෙක් ඉන්නවනම් කියන්න... 28000 කට ටමි දෙන්න හිතාගෙන ඉන්නේ... brand new Brand new GSM / HSPA / LTE Dual SIM Resolution 1080 x 1920 pixels Android OS, v5.0.2 (Lollipop) 16 GB, 2 GB RAM CAMERA 13 MP,5 MP Radio Stereo FM radio USB microUSB v2.0, USB...
  19. sachi4

    action camera

    මම action camera එකක් ගෙනාව singapore වලින්.quality අවුලක් නම් නැහැ වගේ... Video Resolution: 4K(3840*2160)15fps, 2.7K(2688*1520)30fps, 1080P(1920 x 1080)60fps/30fps, 720P(1280*720) 120fps/60fps/30fps Image Resolution: 16M/14M/12M/10M/8M/5M Image Sensor: OV CMOS WIFI:Support Support micro...
  20. sachi4

    dell Adapter

    දන්නා කෙනෙක් උදව්වක් දෙන්න. මේකයි මචන් gadjet එක. මම dell laptop එකක් ගන්න බැලුවේ.. Dell Inspiron 15 5558 6th Gen Intel® Core™ i7 Windows 8.1 (windows 7 downgrade) 16GB RAM, 1TB HDD NVIDIA® GeForce® 920M 4GB 15.6" HD Truelife LED-Backlit Display මේකයි මචන් වැඩේ... මේකෙන් video output එක...

    No contents