Peoples bank තරග විභාගය ලිව්වා විභාගය තිබ්බෙ විවෘත විශ්ව විද්‍යාලයේ online තමා තිබ්බෙ
අහලා තිබ්බා ප්‍රශ්න
Whatsapp block කරන්නෙ කොහොමද?
Father mother නම් daughter කවුද
Zoom mute කරන්නෙ කොහොමද
මම නම් ict එහෙම word PowerPoint excel වගෙ software ගැන බලාගෙන a/l o/l ict පොත් බලාගෙන ගියෙ ඒත්...