මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගෙ මල්ලි හැමදාම වද දෙනවා මට ගහනවා ඒ මදිවට උගෙ කාමරෙට ගියාත් කොහු මිටෙන් ගහනවා.උගෙ පොන් එක ගත්තත් මට ගහනවා.ගෙදරටම එක ඇදයි තියෙන්නෙ එකෙත් නිදාගන්නෙ මල්ලි විතරයි. අම්මා යි මමයි බිම් රැට නිදියන්නෙ ඇදට ගියත් ගහනවා. ඒ මදිවට අපිට නොදි පෙන්න කැමත් ගෙනල්ලා කනවා අපිට පොඩ්ඩක්...