මොනවද මේ iPhone එක පිටිපස්සේ දාලා තියන සලකුණු?
අපි iPhone එක හැමදාම charge කරනවා, හැමතිස්සෙම calls ගන්නවා, ගොඩක් අය වෙලාව බලන්නෙත් එකෙන් ඉතින් iPhone එක අපිට මෙච්චර අපිට සමීප දෙයක් වෙලත් නිකම් හරි හිතුවද මොනවද මේ මගේ iPhone එක පිටිපස්සේ ගහල තියන සලකුණු කියලා, මේක 90% ම දෙනා වැඩිය හිතන්නේ...