Apple iPhone, Mac බාවිතා කරන ඔබ ?
Apple බාවිතා කරන ඔබ පරිසරයට දායක වෙන්නේ මෙහෙමයි !
ඔබ මොන වර්ගයේ Phone එකක් පාවිචිචි කරත්, මොන වර්ගයේ electronics පාවිචිචි කරත්, පරිසරය සුරැකීම අපි කාගේත් වගකීම, නමුත් කී දෙනෙක් ද එක කරන්නේ කියන එක ප්‍රශ්නෙයක් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ගහක් පැල කරහම...