1. kota119

    කවුද අද Sean Paul එන්නේ ?

    කවුද අද Sean Paul එන්නේ ? කවුද අද Sean Paul Live in concert එකට එන්නේ ?
  2. kota119

    මකර ලග්න උන් එන්න බලන්න

    මකර ලග්න උන් එන්න බලන්න මචන් මකර ලග්න අයගේ birthday එක එන්න ඕනේ December 22 - January 19 ද ? හැමතැනම දාලා තියන නිසයි ඇහුවේ මොකෝ මගේ එහෙම නැ නේ :baffled:
  3. kota119

    Madu Ganga Boat Safari HELPPPPP !!!!!

    Machan keeyak gannawada boat ekata Madu Ganga Boat Safari yanna ?
  4. kota119

    UK or Australia for Studies

    මචන් දන්නා අය පොඩ්ඩක් කියන්න UK ද Australia ද Studies වලට හොඳ යන්න ? දෙකෙන් මොන එකේද හොඳම Living experience එක ගන්න පුළුවන් ? ;)
  5. kota119

    Call of Duty Lovers ලා එන්න

    COD Black Ops 3 November 6 එනවා ! දැනට උඹලට බොක්කටම වැදුන COD Game එක මොකක්ද ? මට නම් Ghost එක තමයි :cool: AW එක සෙට් උනේ නැ :oo: Ghost එකේ Trailer එක බලද්දිත් මාර Kick එකක් එනවා :cool:
  6. kota119

    Sports car වල 4 paddles තියන්නේ ඇයි බන් ??

    Sports car වල 4 paddles තියන්නේ ඇයි බන් ?? මචන් මන් ගොඩක් subaru වල එහෙම දැකල තියනවා තියනවා 4 paddles තියනවා :eek: ඒවා වල clutch, break, accelerator .එකට අමතරව තියන අනිත් paddle එක මොකක්ද ? :baffled:
  7. kota119

    Pakistan and Afghanistan earthquake ?

    Death toll rises to more than 100 in powerful #earthquake which hit Afghanistan & Pakistan BBC Breaking News (@BBCBreaking)
  8. kota119

    iPhone 2G NEEEEEEEEEEED !!!!

    iPhone 2G ekak tiyanawanam kiyanna gannawa name your price :)
  9. kota119

    තාම Aliexpress බඩු අවේ නැති අය එන්න

    තාම Aliexpress බඩු අවේ නැති අය එන්න ගොඩක් thread දැක්කා බඩු ඇවිල්ල නෑ කියලා දාපු :oo: මගෙත් Aliexpress බඩු වගයක් එන්න තියනවා :baffled: උඹලටත් පරක්කු ද ? වෙනදා Aliexpress එකෙන් එන්න කොචර කල් යනවද මචන් ? :dull:
  10. kota119

    Gearbest.COM උදුවක්

    මචන් කවුරු හරි Gearbest.COM එකෙන් බඩු අරන් තියනවද ? Sure ද බන් බඩු එනවද ?
  11. kota119

    Lankabell 4G nam ganna epa JARAWAK !!!!

    man dan 7 months withara indan bell use karanawa bun 1MB unlimited dan maseka indam patta slow 0.3 MB wage enne me kalakaninta kiwwahama melo action ekak ganne na !! technical eken call karala dan harida ahanawa banahama na kiwwahama mokak hari baiyalwak kiyala u shape wenawa speed test ekak...
  12. kota119

    *_* අකමැති අගමැති *_*

    *_* අකමැති අගමැති *_* හෑමොම කවුද දිනන්නෙ කියලනෙ අහන්නෙ :D එහෙනම් දෑන් කියමු බලන්න අකමැති අගමැති කවුද කියලා :rofl:
  13. kota119

    Hyundai Tuscani HELP !

    machan Hyundai Tuscani 2004 -3 year ekak around 1.8 million ganna puluwan me car eka hondai da
  14. kota119

    කවුද Hackintosh use කරන්නෙ ???

    කවුද Hackintosh use කරන්නෙ ??? මචන් මට තියෙන්නෙ Genuine HP Compaq Pressario Machine එකක් මම මෙකට RAM එකක් ගහලා upgrade කරලා hackintosh දාන්න බලුවේ මට දැනගන්න ඔනේ hackintosh හැම එකටම support කරනවද කියලා පොඩ්ඩක් දන්න අය හෙල්ප් එකක් දෙනවද ? :) Specs : - Intel Core i3 2100 CPU RAM :- 6GB VGA...
  15. kota119

    ජිවිතේ අනිවා මෙවයින් එකක් හරි කරලා තියනව&#3503

    ජිවිතේ අනිවා මෙවයින් එකක් හරි කරලා තියනව&#3503
  16. kota119

    Google I/O ticket

    Google I/O yanne nathi kenek innawanam ticket ekak dennako machanla :( thanks hamotama nimeshc64 mata ticket ekak dunna thanks machan ! :D
  17. kota119

    BMW 116i HELP ekak one !

    Machan kawuda danne BMW 116i eka gana ? 2011 model ekak around 35 lakhs walata ganna puluwan me car eka hondai da ? awul manawa hari tiyanawada ?
  18. kota119

    GTA 5 විකුනන්න තියන තැනක් කියන්න

    GTA 5 විකුනන්න තියන තැනක් කියන්න GTA 5 විකුනන්න තියන තැනක් කියන්න around Colombo (Nugegoda, Maharagama) දැන්ම ඈවිත් ගන්නවා :D Responsible price please :P
  19. kota119

    MAS Holdings IT JOBS

    Any one working at MAS Holdings ? Did they have strong IT department ? what are the IT related jobs they offer ? :) Danna kenek udaw karapan :D
  20. kota119

    As usual Samsung copied Apple

    Samsung මුන්ට තනියෙම හිතන්න බැරි ද කොහෙද :P මුන් Phone මර්කෙට් කලේ Apple ගිනි ගනන් කියලා කියලා දැන් බලපන්කො මුන්ගෙ ගනන් :rofl: හැබයි එත් Oneplus One, Xiaomi ලන්ගින්වත් තියන්න බැ :rofl: 2014 Oneplus One still wins ! :cool:

    No contents