iPhone ගන්න හොඳ කඩෙයක් HELP !
මචන් iPhone එකක් ගන්න හොඳ කඩෙයක් දන්නවද කවුරු හරි ?
MC එකේ GREEN කියල තියන එක හොඳයි ද ?
එක DIVINE chain එකේම කඩේයක් කියල කිව්වේ එකේ බඩු හොඳයි ද ?
තව එකක් හැමෝම කියනවා ගන්න කලින් http://iphoneimei.info/ එක චෙක් කරන්න කියලා එකෙන් මොනවද specially බලන්න ඕනේ ?