1. LastSecond

    Ausi ස්කිල් මයිග්‍රේෂන් වලට යන්නේ කොහොමද?

    හරි මචං උඹල සේරම එවුන් දන්නවා වගේ පේනවා. දන්න එකෙක්ගෙ අක්ක කෙනෙක් ගිහිල්ල තියනවා මොන ජිල්මාට් එක දාල හරි. බලු කමට කියන්නෙ නෑ ගියපු විදියෙ වැඩි විස්තර .වැඩේ කියන්නෙ ඔය කැටගරි එකේම අවු7+ එක්ස්පීරියන්ස් තියන අක්ක කෙනෙක් (Married Couple). Student Visa නෙමෙයි ජොබ් එකකට සෙලෙක්ට් උනා කියලයි ක්ව්වෙ...
  2. LastSecond

    Ausi ස්කිල් මයිග්‍රේෂන් වලට යන්නේ කොහොමද?

    මචං SOL එකේ තියන කැටගරියකට ස්කිල් මයිග්‍රේෂන් ඇප්ලයි කරන්න පුළුවන්ද? එක්ස්පීරියන්ස් අවු 10+ තියනවා. හැබැයි ලංකාවෙ ඇතුලත. මේ පහල තියන්නෙ කැටගරි එක.(NVQ Level 4 තියන්නෙ. මේව නම් එහෙ ගනන් ගනීද මන්ද) https://www.abs.gov.au/ausstats/abs%40.nsf/Product+Lookup/ADDE431019118E92CA257B9500131155?opendocument
  3. LastSecond

    ඔන්ලයින් ඩිසයින් කරන්න ඉගෙන ගන්න හොද තැනක් කියන්න

    තෑන්ක්ස් මචං . මම බලාපොරොත්තු උනේ මෙන්න මේ වගේ රෙකමන්ඩේෂන් එකක්. තව කවරුත් නැද්ද එක්ස්පීරියන්ස් තියන අය තමන් ගොඩගියපු තැන්ටිකක් කියන්න.
  4. LastSecond

    ඔන්ලයින් ඩිසයින් කරන්න ඉගෙන ගන්න හොද තැනක් කියන්න

    ඔන්ලයින් වැඩ ටිකක් කරන්න සෙට් උනා දිගටම කරන්න සෙට් වෙයි සමහර විට. Adobe Illustrator වලින් තමයි කරන්න තියන්නෙ.මට සාමාන්‍ය ඩිසයින් එකක් කරගන්න පුළුවන් මේකෙන් ඒත් එක්ස්පර්ට් නෙමෙයි. මට ඕන ටිකක් ඇඩ්වාන්ස් විදියට AI ඉගෙන ගන්න. ඉතිං AI තනියම ඉගෙන ගත්ත අයගෙන් උදව්වක් ඕන. මේ වැඩේට සුදුසු හොද Udemy කෝස්/...
  5. LastSecond

    ලංකාවෙ අපි කවද්ද මේ වගේ ට්‍රෙන් එකක යන්නෙ

    මේක ලගදි දැකපු චැනල් එකක්. මේව දකිද්දි යන්නමයි හිතෙන්නෙ. ඒත් නාමල් ජනාධිපති උනාම මේව හම්බ වෙනවනෙ කියල හිතල හිත හදාගන්නවා.
  6. LastSecond

    ඇඩ්සෙන්ස්/ඉන්ස්ටන්ට් වලට සයිට් හදන්න උදව් කරන්න

    මචං මේ විසිට් එන්නෙ තනි සයිට් එක නෙමෙයි. ඔය මම උඩ කියල තියන්නෙ සයිට් කීපයක් කියලා. සේරම සයිට් 7-8 ක් විතර වෙයි. එකම හොස්ටින් එකේ දාන්න බැලුවෙ. ඒකයි ඇහුවෙ හොස්ටින් ගැන ලොකු අයිඩියා එකක් නැති නිසා. ෆේස්බුක් පේජ් 10 ක් විතර තියනවා ඒවයින් තමයි ට්‍රැෆික් ගන්නෙ.
  7. LastSecond

    ඇඩ්සෙන්ස්/ඉන්ස්ටන්ට් වලට සයිට් හදන්න උදව් කරන්න

    ඔව් මුලදි එච්චර නෑ ඒකයි කිව්වෙ ඒ ගානට යනවා කියලා. මම සෝෂල් මීඩියා වලින් ට්‍රැෆික් අදිනවා මචං. මේන් ටාගට් එක ඉන්ස්ටන්ට් ආර්ටිල් මචං.
  8. LastSecond

    ඇඩ්සෙන්ස්/ඉන්ස්ටන්ට් වලට සයිට් හදන්න උදව් කරන්න

    මචං මම ඉන්ස්ටන්ට් ආර්ටිකල් සහ ඇඩ්සෙන්ස් වලට වෙබ් සයිට් කීපයක් කරන්න හදන්නෙ. මට හොස්ටින් පැත්ත එච්චර අයිඩියා එකක් නෑ. මට ඕන මාසෙකට 35+ million වගේ රීච් එකක් දක්වා යන්න සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්. මට මේකෙ හොස්ටින් පැත්ත ගැන මුල ඉදල දැනගන්න තැනක් කියපන්කො. සයිට් හදන්නෙ නම් වර්ඩ්ප්‍රෙස් වලින්...
  9. LastSecond

    චමුදිතට හරි.

    එහෙනම් බලපන් ඔය මෙගා නාට්ටි සේරම ගහල තියන්නෙ නිරෝධායන සමයේ. සමහර ඇමතිවරු මාධ්‍ය සාකච්ඡා තියනවා දැක්කා මාස්ක් නැතිව. අපහාසයක් අනාද කියලනම් දන්නෙ නෑ.
  10. LastSecond

    කොවිඩ් නිසා විටමින් ගැන දැනගන්න ඕන.

    අම්මා එහෙමද? ඒක වෙනුවට මොනාද හොද බන්.? මම එකක් ගැහුවා හැබැයි මාර ෆිට් ඇගට.කම්මැලි නැතිව වැඩක් කරන්න පුළුවන් ගටක් එනවා.
  11. LastSecond

    කොවිඩ් නිසා විටමින් ගැන දැනගන්න ඕන.

    මේ දවස්වල විටමින් ගන්න කියන නිසා මම C, D, Zincovit (Tablets with High concentration of Vitamind, Essential Minerals & Zinc) කියන ජාති ටික ගෙනාවා. මට දානගන්න ඕන මේ වර්ග වලින් වයස අවුරුදු 7ක විතර දරුවෙකුට දෙන්න ඕන ප්‍රමාණ ගැන. Zincovit එක දුන්නට අවුලක් නැද්ද සහ ඒ කොච්චර ප්‍රමාණයක්ද (පෙත්තක්ද...
  12. LastSecond

    Dropshipping tutorial help

    මේක තමයි දැනට තියන හොදම යූටියුබ් චැනල් එක
  13. LastSecond

    lakai Sikai

    උන් තරහ උනත් යාළු උනත් කමක් නෑ බන්. බලන නොබලන එක අපේ වැඩක්නේ.
  14. LastSecond

    RMV වැඩද? අලුත් වාහන Register කරන්න පටන් අරන්ද?

    මොන හුයන්නක්ද බන් දැන් මාස දෙකක් වෙනවා බයික් එක අරන්.පාරෙ ගියොත් අවුලක් වෙයිද නම්බර් එක නැතිව?
  15. LastSecond

    RMV වැඩද? අලුත් වාහන Register කරන්න පටන් අරන්ද?

    RMV වැඩද? අලුත් වාහන Register කරන්න පටන් අරන්ද? මචං RMV වැඩද? අලුතෙන් ගත්ත වාහන ලියාපදිංචිය පටන් අරන්ද? වාහන අංක ගන්න කොච්චර කල් ඉන්න වෙයිද දන්නෙ නෑ නේද. (මාර්තු 18 ගත්තෙ).RMV එකේ වැඩ කරන කෙනෙක් හරි මේක දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො
  16. LastSecond

    Computer Programming වලදී ගණිතයේ භාවිතය..?

    ගොඩාක් ස්තූතියි හැමෝටම. එහෙනම් පිළිවෙලකට පටන් ගන්න ඕන. ආයිත් කියනවා හැමෝටම ස්තූතියි.
  17. LastSecond

    Computer Programming වලදී ගණිතයේ භාවිතය..?

    Thanks, මේ මොනවද මචං පියෝ ඇපිලයිඩ් වලින් පිට වෙනත් කැටගරි එකක් ද? Thanks, පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?
  18. LastSecond

    Computer Programming වලදී ගණිතයේ භාවිතය..?

    Computer Programming වලදී ගණිතයේ භාවිතය..? මම Computer Programming Languages තනියම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා YouTube/ Udemy කෝස් එහෙම බලල. මචං මේ ෆීල්ඩ්එකේ දි උසස්පෙල ගණිතය භාවිතා වෙන්නෙ මොනවගේ දේවල්ද? pure and applied mathematics වල මේ ෆීල්ඩ් එකේ භාවිතය පිළිබදව ටිකක් පැහැදිලි කරල...
  19. LastSecond

    English help එකක් දෙන්න (Passive Voice)

    හා හා ටීචර්ල කෙස් වලු පටලව ගන්න එපා.මට ඉංග්‍රීසිත් එපා.:lol::lol:

    No contents