♫♫♫ ♪♪♪ගල් ගහලා ROCK අහන්න වරෙල්ලා ♫♫♫

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Rock නම් අහන්නෙම නෑ බං.. කන් දෙකත් ඉවරයි.. මර ලතෝනි දෙනවනේ හිටි හැටියෙම උන්..:sorry:
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    Rock නම් අහන්නෙම නෑ බං.. කන් දෙකත් ඉවරයි.. මර ලතෝනි දෙනවනේ හිටි හැටියෙම උන්..:sorry:
    ඔව් ඒකෙන් තමයි වේදනාව/කේන්තිය/දුක සන්කේතවත් කරන්නෙ..:eek: මේ අයගෙ ලයිව් ශෝ තමයි බලන්න වටින්නෙ :cool: