හැමෝටම ආයුබෝවන්! යාළුවනේ මට පොඩ්ඩක් කියන්න පුළුවන් මේ Amazon Lanka Internet Jobs එක්ක සම්බන්ධ වෙලා ඉන්ටර්නෙට් එකේ ජොබ් කරන කට්ටිය ඉන්නවද කියල. විශේෂයෙන්ම ඩේටා එන්ට්‍රි කරන අය. මම මේ අයගෙ දවසේ වැඩ මුලුවට සහාභාගී වෙන්න ඉන්නේ. මම විතරක් නෙමෙයි මගේ යළුවෝ කීප දෙනෙකුත් ඉන්නව. එක් දින වැඩ මුලුවට...