ලැප් ටොප් එකක කී බෝර්ඩ් එකේ එක කී එකකවත් වැඩ කරන්නෙ නැතිව ගියා එකපාරටම. පිටතින් වෙනම කී බොර්ඩ් එකක් හයි කරත් ඒක වැඩ කරන්නේ නැහැ.
එළකිරි එකේ ඉන්න අපේ කාට හරි මේ වගේ වෙලා තියෙනවද?
මේ හදා ගන්නෙ කොහොමද?
මේක හාඩ්වෙයාර් දෝෂයක්ද? සොෆ්ට්වෙයාර් දෝෂයක්ද?
මට මේ ගැන විස්තර ටිකක් දැන ගන්න තමයි ඕන. කට්ටිය...