1. TeamSL

    පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

    මගේ යාළුවෙක් ඉන්නවා ඌ කියන්නේ ගොන් බඩුවක් වුනත් කමක් නැහැ රස්සාවක් තියෙන්න ඕනලු. ඌට එතකොට ඒකිගේ සල්ලි වලින් කාල ඇඳල ඉන්න පුළුවන්ලු. තව එකෙක් ඉන්නව ඌ කියනව ගෑණිට අදින්න පලදින්න කන්න බොන්න ඒකි හම්බ කරගන්න ඕනලු. ඌට කන්න දෙන්න බැරිලු.
  2. TeamSL

    බඳින්න හොඳ මොනවගේ කෙල්ලෙක්ද ?

    මැරිල උපදිනව වගේ සීන් එකක්. දහස් වරක් හිතල තීරණය කරන්න. පිට ඔපයට බරට රැවටෙන්න එපා.
  3. TeamSL

    කෙල්ලෙක්ව අමතක කරන්න පොඩි උදව්වක් !!!

    සුදු මුණයි හිර ඩෙනිමයි හරි අවදානම් කියලල මම කොහේ හරි දැක්ක බං
  4. TeamSL

    උත්තම පූජා - sri lanka army operations

    මම මචන් අවුරුදු ගානක ඉදල හොයනව. අඩුම තරමේ පින්තූරයක්වත් නැහැ බං
  5. TeamSL

    පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

    පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු මුලින්ම කියන්න කැමති මම මේ කියන්න යන දේවල් සීයයට සීයක්ම මම ලබු අත්දැකීම් බව සහ මම මින් සමස්ත කාන්තාවන්ටම චෝදනා නොකරන බවත්. මම අවුරුදු 33ක් වයස රජයේ සුලු රැකියාවක් කරන කෙනෙක්. මම විවාහ වෙන්න කෙනෙක් හොයද්දි හැමවෙලාවෙම ආපු යොජනවලින් සීයයට 85ක් ම ඉන්න සර්ව...
  6. TeamSL

    ඕඩියෝ එඩිට් කරන්න

    ඕඩියෝ එඩිට් කරන්න යාළුවනේ මට දැනගන්න ඕන, සින්දුවක මැදින් කොටසක් අයින් කරල ඉතිරි කෑලි දෙක ප්ලේ වෙනකොට ගැප් එකක් නොඑන විදියට ජෙයින්ට් කරන්න විදයක්. එ් කියන්නේ ජොන්ට් එක අතර හඩ අඩු වැඩි වීමක් නැති විදයට හදන හැටි. මේ විදයට ඕඩියෝ වීඩියෝ හදන්න පුළුවන් ඔයාල දන්න සොෆ්ට්වෙයාර් එහෙම මොනවද? පොඩ්ඩක් මේ...
  7. TeamSL

    ටයිප් කරපු ඩොකියුමන්ට් එක

    ටයිප් කරපු ඩොකියුමන්ට් එක යාළුවනේ මම AHNelum ෆොන්ට් එකෙන් ටයිප් කරල සෙව් කරපු ඩොකියුමන්ට් එක දැන් ඕපන් කරහම අකුරැ වෙනුවට් පෙන්නන්නේ කොටු. නෛ්ට් එක අළුතින් ඉන්සටෝල් කරත් අවුල හරි ගියේ නැහැ. මේක හදාගන්න විදියක් කියන්නකෝ. මේ ඩෙකියුමන්ට් එක වෙන කොම්පියුටර් එකක ඕපන් කරත් අකුරු වෙනුවට කොටු තමා...
  8. TeamSL

    MOBILE PARTNER වලින් කෝල් ගන්න

    මචං එක ඩොන්ගල් එකක් නෙවෙයි, ඩොන්ගල් 180 විතර තියෙනව. මේවායින් සමහරක් හුවාවේ. ඒත් ඒ ඩොන්ගල් වල දැනට තියෙන සොෆ්ට්වෙයාර් එකින් කෝල් ගන්න ඔප්ෂන් නැහැ. මම කෝල් ඔප්ෂන් තියෙන මොබයිල් පාට්නර් ඉනස්ටෝල් කරල බැලුව ඒත් හරි ගියේ නැහැ. මට දැන ගන්න ඕන මේවායේ ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරහම කෝල් ගන්න පුලුවන්...
  9. TeamSL

    MOBILE PARTNER වලින් කෝල් ගන්න

    MOBILE PARTNER වලින් කෝල් ගන්න සමහර ඩොන්ගල් වලින් කෝල් ගන්න පුළුවන් වුනත් සමහර ඒවයින් කෝල් ගන්න බැහැ කියල අපි හැමෝම දන්නවනෙ. මොබයිල් පාට්නර් දැම්මට ඩොන්ගල් වලින් කෝල ගන්න බැහැ. මට දැනගන්න ඕන කෝල ගන්න විදියට ඩොන්ගල් එකහදාගන්න හැටි
  10. TeamSL

    මේ මොකක්ද?

    airborne electromagnetic survey මේකෙන් මොනවද කරන්නේ කියල විස්තර දන්න කෙනෙක් කියන්න.
  11. TeamSL

    සර්වර් එකක්

    dell E116
  12. TeamSL

    සර්වර් එකක්

    යාළුව මේක ඩෙල්. ඉන්ටෙල් සියොන් බෝර්ඩ් එකක් තියෙන්නෙ. මට මේක නෝර්මල් මැෂින් එකක් විදියට හදාගන්න ඕන.
  13. TeamSL

    සර්වර් එකක්

    සර්වර් එකක් නෝර්මල් කොම්පියුටර් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ විදියට බයෝස් සෙටිං හදාගන්නේ කොහොමද? මේ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද? මට විතරක් නෙමේ හැමෝට වැදගත් වෙයි.
  14. TeamSL

    මොබයිල් ඉන්ටර්නෙට්

    මොබයිල් ඉන්ටර්නෙට් 3ජී යුස් කරන්න දවල් කාලේ වැඩි පුර ඩේටා දෙන මොබයිල් පැකේජ් ගැන ටිකක් දැන ගන්න ඕන. මම දැනට ගන්න හිතා ගෙන ඉන්නෙ හච් කනෙක්ෂන් එකක්.
  15. TeamSL

    Mobile Data Pakage

    ඔයගොල්ලන් පාවිච්චි කරන දවල් කාලයට වැඩිපුර ඩේටා ලැබෙන පැකේජ් මොනවද? ඒ කියන්නේ ඩයලොග්, එටිස්ලාට්, මොබිටෙල් වගේ. ඩොන්ගල් එකකට පාවිච්චි කරන්න.
  16. TeamSL

    ZTE ඩොන්ගල්

    හුවාවේ ඩොන්ගල් එකට මොබයිල් පාට්නර් ඇප් එක දාල කොල් ගන්න පුළුවන් කියල හැමෝම දන්නව ඇතිනේ. ඒවගේම ZTE ඩොන්ගල් එකට දාන්න පුළුවන් ඇප්ස් මොනවද? කෝල් ගන්න පුළුවන් විදියේ
  17. TeamSL

    TAB එකට වින්ඩොස් දාන්න

    TAB එකට වින්ඩොස් දාන්න මගේ යාළුවෙකුගේ ටැබ් එකක් තියෙනව. දැනට එකේ තියෙන්නේ ඇන්රොයිඩ්. ඇන්රොයිඩ් අයින් කරල වින්ඩොස් දාගන්න හැටි දැනගන්න ඕන. වින්ඩොස් දැම්මට පස්සේ කම්පියුටර් එකට ඩ්‍රයිවර්ස් දානව වගේ ඩ්‍රයිවර්ස් දාන්න වුවමනාද? ඒක කරන්නේ කොහොමද කියල තමයි දැන ගන්න ඕන. මේ ගැන දන්න අය උදව් කරන්න...
  18. TeamSL

    බාස්ලගෙ ගනන්

    කළු ගල් කියුබ් එකක් 7500යි. සිමෙන්ති ගලක් බඳින්න 25යි
  19. TeamSL

    Office 2016 සහ සිංහල ටයිප් කිරීම

    Office 2016 සහ සිංහල ටයිප් කිරීම 2016 ඔපිස් පැකේජය භාවිතා කරමින් සිංහල ටයිප් කිරීමේදී නිවැරදිව අකුරු ටයිප් වීමට යොදා ගත හැකි ආධාර මෘදුකාංග මොනවාද. කීරෙප් භාවිතා කල මුත් එමගින් ඇතැම් අකරු ටයිප් කල නොහැක. ඉස්කෝල පොත පොන්ට් එක සහ සිංහල ටැමිල් අයි එම් ඊ යොදා ගත්තද එයද 100% සාර්ථක නොමැත. සියලු...
  20. TeamSL

    ඉන්ටර්නෙට් බ්ලොක් කරන්න

    ඉන්ටර්නෙට් බ්ලොක් කරන්න වින්ඩොස් 10 පාවිච්චි කර න කොම්පියුටර් එකක ඉන්රනෙට් යන්න බැරිවෙන්න රෙජිස්ටිරිය එඩිට් කරන්න පුළුවන්ද? දන්න අය ක්‍රෙම් කියන්න.

    No contents