පොලීසයෙන් වැරදි කරයන්ව අල්ල උසාවියට ඉදිරිපත් කරාම උන් මොන ගේමක් ගහල හරි එලියට එන බව ප්‍රසිද්ධ රහසක්. ඒකට ධන බලය දේශපාලන බලය මැදිහත්වන එකත් රහසක් නෙවේ. ඉතින් එහෙම නිතර නිතර වෙන කොට වක්‍රාකාරයෙන් හෝ අපරාධ කාරයෝ කරන දේවල් සමාජයේ ඉන්න සාමාන්‍ය මහජනතාවට පිලිලයක් වෙන කොට මෙහෙම පොලීසියෙන් කරන එක සීයට...