Office 2016 සහ සිංහල ටයිප් කිරීම
2016 ඔපිස් පැකේජය භාවිතා කරමින් සිංහල ටයිප් කිරීමේදී නිවැරදිව අකුරු ටයිප් වීමට යොදා ගත හැකි ආධාර මෘදුකාංග මොනවාද.
කීරෙප්
භාවිතා කල මුත් එමගින් ඇතැම් අකරු ටයිප් කල නොහැක.
ඉස්කෝල පොත පොන්ට් එක සහ සිංහල ටැමිල් අයි එම් ඊ යොදා ගත්තද එයද 100% සාර්ථක නොමැත.
සියලු දෙනාගේ දැන ගැනීම පිණිස මේ පිලිබද දන්න සහෝදර සහොදරියන් උදව් කරන්න.
මේකයි සීන් එක. මගේ ගාවට වින්ඩොස් දාගන්න එන අය ඉල්ලන්නේ වින්ඩොස් 10. වින්ඩොස් 10 දාල ඔපිස් 2016 දැම්මම ඉස්කෝල පොත ටයිප් කරන්න පුළුවන්. ඒත් වර්ෂ කියල ටයිප් කරපුහම වෂර් කියල අකරු මාරු වෙනව.

Last edited: