ගෙදරදි මල්, පහන්, පැන්, සුවඳ දුම් පූජා කරන්න&
ගෙදරදි මල්, පහන්, පැන්, සුවඳ දුම්
පූජා කරන්නේ කොහොමද?
ඔබ නිවසේ දී එදිනෙදා බුදුන්ට දෙවියන්ට මල් පහන් පිංකම්
පවත්වනු ලබයි. එය බුදු බැතියෙන් හා දේව ආශිර්වාද පතා කරන්නකි. එයින් ඔබ බලාපොරොත්තු වන්නේ නිදුක් නිරෝගී, සෞභාග්‍යමත් භාවයක් නිවැසියන්ට...