මචංලා උදව්වක් ඕනේ...
පොඩි වැඩකට 2016 මැයි මසේ 15 (Sunday)ලංකාදීප පත්තරය ඕනේ..
ලංකාදීප එකට කතාකරාම 1500ක් ඉල්ලුවා.. තව කෙනෙක් කිවා කොළඹ Libraryයේ ඇති කියලා..
කොක්ක කියන්නේ ඔකෙන් පළවෙනි එක කරන්න ටිකක් සල්ලි වියදම් වෙනව නේ, 2 වනි එකට කොළඹ යන්න ඕනේ..
ඉතින්,
කිරියෙ කාට හරි උදව් කරන්න පුලුවන්...