හරි IELTS exam එක ගැන මම දන්න දේවල් ටික කියන්න තමා මේ thread එක දැම්මේ..
ZWHceKiOS3o
මුලින්ම බලමු මොකද්ද IELTS කියන්නෙ කියලා..
International English Language Testing System
මූලික වශයෙන් මේකෙ Module දෙකක් තියනවා
1. Academic
2.General
Academic
සරලවම කීවොත් ඉගනගන්න යනවන්ම් මෙ module එක...