රජෙක්ට නටල පෙන්නන්න කියල කිව්වොත් මොකෝ වෙන්නේ - උන්දැ නටන එක කෙසේ වෙතත් උඹෙ බෙල්ල ගහල යයි. ආන්න ඊටත් වඩා දරුණු ප්රතිවිපාක බලන් ඉන්න අයට උරුම වෙනවා ඒ හැකියාවල් පෙන්නන්න ගියොත් - ඒකෙන් වළක්වන්න දරන කරුණා ගුණය නිසාම එහෙම ඔප්පු කොරල පෙන්නන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.ඉදිරපත් වෙලා ලෝකයාට ඔප්පුකලානම් මානසික දියුණුව අනිත් ආගම් වල අයත් හැරිලා ඒවිනෙ
