භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉදිරපත් වෙලා ලෝකයාට ඔප්පුකලානම් මානසික දියුණුව අනිත් ආගම් වල අයත් හැරිලා ඒවිනෙ
    රජෙක්ට නටල පෙන්නන්න කියල කිව්වොත් මොකෝ වෙන්නේ - උන්දැ නටන එක කෙසේ වෙතත් උඹෙ බෙල්ල ගහල යයි. ආන්න ඊටත් වඩා දරුණු ප්‍රතිවිපාක බලන් ඉන්න අයට උරුම වෙනවා ඒ හැකියාවල් පෙන්නන්න ගියොත් - ඒකෙන් වළක්වන්න දරන කරුණා ගුණය නිසාම එහෙම ඔප්පු කොරල පෙන්නන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. :D
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714

    නිකං තේරුමක් නැති ගොං කතා නොකියා හිටිං අප්පුවෝ
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    නිකං මනස්ගාත නොකියා තමුන්ගේ මතය සනාථ කරන්න හේතු සාධක පෙන්නන එක තමයි වටින්නේ

    Me wage dewal walata hethu sadhaka pennanna kiyana eka moda kamak. Thamanma bhawana karala athdakina eka thamai karanna thiyenne. Oya meka piligaththath natathath eken bhawana karana ayata balapaamak na.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මෙන්න මේ වීඩියෝ ටික බලල භාවනා කරන්න පටන් ගනිල්ලා

    01.

    02.

    03.

    ඉතිං රටක් දුප්පත් වෙන එක අහන්නත් දෙයක්යෑ
     
    කැමති කෙනෙක් භාවනා කළාට වරදක් නෑ. හැබැයි මොළේ කොලොප්පන් කරගන්න හොඳ නෑ
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඉදිරපත් වෙලා ලෝකයාට ඔප්පුකලානම් මානසික දියුණුව අනිත් ආගම් වල අයත් හැරිලා ඒවිනෙ
    නිකං මනස්ගාත නොකියා තමුන්ගේ මතය සනාථ කරන්න හේතු සාධක පෙන්නන එක තමයි වටින්නේ

    ඔබට තෙරුම් ගන්න දැනුමක් නැත්තම්
    මෙන්න මේ වීඩියෝ ටික බලල භාවනා කරන්න පටන් ගනිල්ලා

    01.

    02.

    03.

    බවුද්ද බාවනා කරන්න කලින් හෙතු පල නියාය ආහාල තෙරුම් ගන්න ඔන ඉට පස්සෙ පර ප්‍රත්‍ය රහිතයි ගුරුවරු ඔන නැ, හෙතු පල නියාය තෙරුම් ගන් නැතුව කරන බාවනා ඔක්කොම ලවුකික සමත බාවනා
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    කැමති කෙනෙක් භාවනා කළාට වරදක් නෑ. හැබැයි මොළේ කොලොප්පන් කරගන්න හොඳ නෑ

    මොලෙ කොලොප්පන් වෙන්නෙ බමුනු බාවනා කරාම, බවුද්ද බාවනා හෙතුපල දැකලා කරන දෙයක්. බවුද්ද බාවනාව තමයි අරිඅටග මග තමයි බාවනා කරන්න තියෙන්නෙ, රාග දෙශ මොහ තමයි දුරු කරන්න ඔන.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඔබට තෙරුම් ගන්න දැනුමක් නැත්තම්

    බවුද්ද බාවනා කරන්න කලින් හෙතු පල නියාය ආහාල තෙරුම් ගන්න ඔන ඉට පස්සෙ පර ප්‍රත්‍ය රහිතයි ගුරුවරු ඔන නැ, හෙතු පල නියාය තෙරුම් ගන් නැතුව කරන බාවනා ඔක්කොම ලවුකික සමත බාවනා
    ඔව්. මූලික ධර්ම කරුණු දැනගෙන ඉන්න ඔ්න.
     
    • Like
    Reactions: NRTG

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මොලෙ කොලොප්පන් වෙන්නෙ බමුනු බාවනා කරාම, බවුද්ද බාවනා හෙතුපල දැකලා කරන දෙයක්. බවුද්ද බාවනාව තමයි අරිඅටග මග තමයි බාවනා කරන්න තියෙන්නෙ, රාග දෙශ මොහ තමයි දුරු කරන්න ඔන.

    Mona bhawanawa kalath hariyata danna guruwarayek nathnam waradi paare yanna thiyana Ida wadi.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඉතිං රටක් දුප්පත් වෙන එක අහන්නත් දෙයක්යෑ

    ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ එකෙන් ගැලවෙන්න හදනවද රට පොසත් කරන්න හදනවද
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔව්. මූලික ධර්ම කරුණු දැනගෙන ඉන්න ඔ්න.
    භාවනා කරන එක හොඳ දෙයක්. මානසික ඒකාග්‍රතාවයට පිටුවහලක්. ඒත් ඒකෙන් මනස දියුණු කරලා ඍධි බල වගේ දේවල් ලබාගන්න බෑ