අධිවේගී මාර්ගය 1cm = 8000/=
අධිවේගී මාර්ගයෙන් ජන ජීවිතයට කාන්දු වන්නේ ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් පමණි
එක්සත් ජාතික පක්ෂ ලෝක බැංකුව සමග එක්ව 'යළි පුබුදමු ශ්රී ලංකා' වැඩසටහන යටතේ යෝජනා කරන ලද මෙම ගාස්තු අය කරන අධිවේගී මාර්ගය සඳහා මුදල් යෙදවීම පිණිස විදේශ ආයෝජකයන් සොයා ගැනීම මුල් ඉලක්කය...