Mama eye CSN tv eke advertisement balana gaman twenty 20 match eka tika tika bala gaththa.
oka csn eke waradak neway bun.lankawe warada.mama salli gewala diaolog tv gathta...mun macth eka yana welawata csn kapanawa...kiyanawa ten cricket active karanna kiyala ekatha kara kiyamukoo.un indian add kapala unge adds danawa.macth eka madadith danawa hitapu gaman...ane apoy siri lankawa
ගල්පාත මහත්තයා;11464145 said:නෑ නෑ මචන් ඇඩ් පෙන්නන්නේ...
මැච් එක නිකන් විනාඩියක් විතර පෙන්නන්නේ ඇඩ් 10කට....
රෙද්දේ චැනල් එකක් තමා... සිග්නලුත් නෑ හරියට...
අනික ජනමාධ්ය ඇමතියා කිව්වේ ක‍්‍රිඩාවට පමණක් මෙම නාලිකාව ක‍්‍රියා කරන නිසා
ඉදිරි ක‍්‍රිකට් තරග සියල්ලක්ම මෙම නාලිකාවෙන් පමනයි කියලා...
අන්න මම දැක්ක ඊයේ ඇඩ් දානව මියුසික් චාට්... සහ අනෙකුත් වැඩසටහන් පිලිබදව....
මුලින් ශේප් එකේ අල්ලලා පස්සේ හිතු හිතු විදියට කරනවා...
අනේ ඉතින් කාට කියන්නද? චැනල් අයි එකේම දුන්නනම් ඕවරයට බෝල 5ක් වත් බලනවා
මේ රෙද්දේ බලන්න වෙන්නේ 2.3.4.5 සහ 5 1/2 පන්දු විතරයි...
මුල් බෝලය පෙන්නන් නෑ... අන්තිම බෝලේ දාල ගැහන්න යනකොටම ඇඩ්......
ow bun mama me kalpana kare ten cricket ekata complain karala mail ekakwath gahannaehenam dialog tv eketh ehemayida![]()
lankawe nam inne ballo marala hari salli hoyana jathiye ayane.




