මං d5200 camera එකක් ගන්න ඉන්නෙ, cameralk එකේ body only 59500 වෙන්නේ (link). d5200 එකත් එක්ක ගන්න හොද ලෙන්ස් එකක් මොකද්ද.
https://www.youtube.com/watch?v=V7zNE_C2zIE බැලුවම තේරුනේ, Nikon AF-S DX 35mm F/1.8G Black ලෙන්ස් එක හොදයි කියල. ගාන 28500 (ලින්ක්).
What you guys think?