1. infoseeker

    අක්කර 2 කේ තව කොටසක කහ දාන්න යන්නේ. උපදෙස්.

    poddk hoyala balana gaman inne taama normally , pala 3000-3500k wage dammaki. Adiyen adiyata tama daanne Man karaddi wisthare pahadiliwa dannam
  2. infoseeker

    අක්කර 2 කේ තව කොටසක කහ දාන්න යන්නේ. උපදෙස්.

    kohomat kaha next year weddi 200 ta wage bahi. Eth aulk nha. Akkara kaalaka biija pala 3000k puluwan.
  3. infoseeker

    අක්කර 2 කේ තව කොටසක කහ දාන්න යන්නේ. උපදෙස්.

    Na machan kurudu wade neme kaha thama dan krnna yanne. Akkara kaalaka kaha as a start. Manussyek inwa danatath pol idama bala krgnna . Miniha tma okoma krnna thathala minihta salkuwa issra idn.ona deyak dan krnwa. Kaha tama krnne :)
  4. infoseeker

    අක්කර 2 කේ තව කොටසක කහ දාන්න යන්නේ. උපදෙස්.

    50000 ta wadiya yay kyala hytana be. Mage idamane, wathura tynwa. Wada krnna inwa manusyek idama laga gedrka, eyalage wagawan krgnnat diaa tyne ithuru kotase podiyata.
  5. infoseeker

    අක්කර 2 කේ තව කොටසක කහ දාන්න යන්නේ. උපදෙස්.

    අක්කර දෙකෙන් තව අක්කර කාලක කහ වගාවක් දාන්න යන්නේ. උපදෙස් .
  6. infoseeker

    අක්කර 2 කේ කොටසක කුරුදු දාන්න යන්නේ. උපදෙස්.

    thanks මචන්. අක්කර කාලක මුළු ඉඩමෙන් දාන්න මොන වගේ වියදමක්ද මචන් යන්නේ. සහ අවරුද්දකින් roughly estimate කරන්න පුළුවන් ආදායම කියක් වගේද ? :)
  7. infoseeker

    අක්කර 2 කේ කොටසක කුරුදු දාන්න යන්නේ. උපදෙස්.

    ඔන්න අක්කර 2 කේ කුරුදු වගාව පොඩ්ඩක් පටන් ගන්න හිතුව ආරම්භයක් විදියට. Test කරන්න එක්ක අක්කර කාලක වගේ තමා මුලින් try කරන්නේ , කෙල උනත් අව්ලක් නැනේ කියල හිතල :D උපදෙස් ඕන කට්ටියගෙන්, කොහොමද steps ටික මේ වැඩේ කරන්න. ජය.
  8. infoseeker

    Loan against fd

    මචන් senior citizen දාන්න. මාත් දැම්ම. 15% මාසෙන් මාසෙ ගන්නවනම් 14.06%
  9. infoseeker

    පොල් ඉඩම් අක්කර 2ක් ලැබුනි.

    meka hambenwa kyala man danan htya ban, but ara itin magema salliwalinuth idamak ganna tama try kale investment heuwe. :D
  10. infoseeker

    පොල් ඉඩම් අක්කර 2ක් ලැබුනි.

    kurunegalin athule ban Shape eke hadenawa. වතුර තියනවනෙ.
  11. infoseeker

    පොල් ඉඩම් අක්කර 2ක් ලැබුනි.

    Ow gammiris thama hithuwe Kochchara mudalak yayida wade karanna ?
  12. infoseeker

    පොල් ඉඩම් අක්කර 2ක් ලැබුනි.

    ඔන්න investment හොය හොය ඉන්න මට පරන swip එකක් ඇදුනා. පරම්පරාවෙන් එන අපෙ ඉඩමක් මට ලැබුන.. පොල් අක්කර දෙකේ නල ලිදකුත් ගහලම තියනව. හැබැයි තව හදන්න පුලුවන්. මොකද පොල් කැඩුනෙ ඕකෙ 400-500ක් වගේ. පොල් තියෙද්දි යටි බෝග වගාවක් කරවන්න බැලුවෙ. මොනවද හොදම. ඉඩම kurunegalin ඇතුලට වෙන්න.
  13. infoseeker

    ඉඩමක් ගැනිමේදී බැලිය යුතුම දේවල්.

    ඉඩමක් ගද්දි බැලිය යුතු දේවල් මොනවද? (legal document ඇතුළුව) පිලිවෙලින්
  14. infoseeker

    ඉඩමක් ගැනීම

    Paththanam diyunu wewi enne. Town elakata lagama.
  15. infoseeker

    ඉඩමක් ගැනීම

    ඉඩමක් ගන්න එක මේ කාලෙ හැටියට worth ද? Loan එකක් දමා ඉඩමක් ගැනීම දිවි නසා ගැනීමක්ද? ඉඩමක් අරන් ඒකෙ වටිනාකම වැඩි කරන්න පුලුවන් ක්‍රම මොනවද? 15 perch ඉඩමකි.
  16. infoseeker

    Investment opportunities හොයල එපා උනා.

    ඔන්න මන් 50000කින් කරන්න investments හෙව්ව. හොද එකක් සෙට් උනෙ නෑ. මට කියපල්ල හොද බඩු ටිකක් ගන්න පුලුවන්, 50000/= කින්. 😣😣😣😣

    No contents