ඔන්න අක්කර 2 කේ කුරුදු වගාව පොඩ්ඩක් පටන් ගන්න හිතුව ආරම්භයක් විදියට.
Test කරන්න එක්ක අක්කර කාලක වගේ තමා මුලින් try කරන්නේ , කෙල උනත් අව්ලක් නැනේ කියල හිතල
උපදෙස් ඕන කට්ටියගෙන්, කොහොමද steps ටික මේ වැඩේ කරන්න.
ජය.