අක්කර 2 කේ කොටසක කුරුදු දාන්න යන්නේ. උපදෙස්.

infoseeker

Junior member
  • Jun 18, 2020
    86
    73
    18
    ඔන්න අක්කර 2 කේ කුරුදු වගාව පොඩ්ඩක් පටන් ගන්න හිතුව ආරම්භයක් විදියට.
    Test කරන්න එක්ක අක්කර කාලක වගේ තමා මුලින් try කරන්නේ , කෙල උනත් අව්ලක් නැනේ කියල හිතල :D
    උපදෙස් ඕන කට්ටියගෙන්, කොහොමද steps ටික මේ වැඩේ කරන්න.
    ජය.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    4,243
    5,739
    113
    අම්බකිස්ස
    කෙල න්න් වෙන්නෙ නෑ කොල්ලෝ ගොඩම තමයි අක්කර දෙකම දාන්න.රජයෙන් පැලවලට ආධාර දෙනවා.පෝර තමයි හොයාගන්න අමාරු මේ දවස් වල ගෙනාපු ගමන් ඉවර වෙනව.පොඩ්ඩ්ක් කඩේකට කියලා තිබ්බ නන් ආපු ගමන් ගන්න පුලුවන්.අපි ගන්නේ එහෙම.හැබැයි කුරුදු කපන්න කලිනුයි.කපපුවට පස්සෙයො දාපුවම විතරක් ඇති නිසා පෝර ප්‍රශ්නේ එන්නේ අවුරුද්දකට දෙපාරයි..කැලේ එලි කලා,ඉඩමේ පිහිටීම අනුව කානුයි ගල් වැටියි දැම්මා.වලලවල් කපලා පැල හිටෙව්ව.. Good luck අපිත ටෙස්ට් එකකට මුලින් හිටෙව්වේ පොඩ්ඩයි.හැබැයි දැන් හිතෙනවා මුලු ටිකම හිටෙව්වා නන් හරි කියලා.දැන් ඕවා කරන්න වෙලාවක් සහ මුදල් ප්‍රමාණවත් නෑ.ඒ දවස්වලම කලා නන් කරනවා.ඉඩම තියන පැත්ත අනුව වැඩේ කරම එක ලේසි වෙයි.දකුණු පලාත පැත්තේ කුරුදු කොහොමත තිය්න නිසා ඒ පැත්තට ආසන්නයි ඉඩම.වැඩේ ලේසියි
     
    thanks මචන්.
    අක්කර කාලක මුළු ඉඩමෙන් දාන්න මොන වගේ වියදමක්ද මචන් යන්නේ. සහ අවරුද්දකින් roughly estimate කරන්න පුළුවන් ආදායම කියක් වගේද ? :)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    4,243
    5,739
    113
    අම්බකිස්ස
    thanks මචන්.
    අක්කර කාලක මුළු ඉඩමෙන් දාන්න මොන වගේ වියදමක්ද මචන් යන්නේ. සහ අවරුද්දකින් roughly estimate කරන්න පුළුවන් ආදායම කියක් වගේද ? :)
    පලවෙනිම පාර කුරුදු කපන්නේ පැල හිටවලා අවුරුදු 4කිම් හරි 5කින් හරි ඊට පස්සේ නන් දිගටම මාස 6න් 6ට කපන්න පුලුවන්.අපි කපන්නේ 8න් 8ට වගේ ඒ වුනාට ගස් හැදෙන්න කල් යනවනේ.කිලෝ එකක් 2000 උඩ තමයි නිතරම ප්‍රයිස් තියෙන්නේ.උබට 50ක් කපන උන්ට දුන්නත් එකපාරකින් ලක්ශයක් ගන්න පුලුවන් ආදායම.මේවා දල විදිහට කියන්නේ.මාස 8කට ලක්ශයක් ගන්න පුලුවන් වෙයි අක්කරේකට.මේක මීට වඩා වැඩි වෙන්නත් පුලුවන්.නඩත්තුවට එක පාරකට යාවි 20ක් පෝර එක්ක එලි කරන්න වගේ නන්.ඒ නැතුව තමයි ලක්ශේ කිව්වේ.හොද සයිඩ් ඉන්කම් එකක්
     
    • Like
    Reactions: NRTG