එක පැත්තකින් 50,000 රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂන පවත්වයි.
අනෙක් පැත්තෙන්, තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය, සංචාරක, ඇඟලුම් සහ නිෂ්පාදන වැනි ක්ෂේස්ත්‍ර වල පුරප්පාඩු පිරවීමට සුදුසු පුද්ගලයන් සොයාගැනීම ඉතා අපහසු තත්වයක් උද්ගත වී ඇත.
සීමිත අවස්ථා තියන රටක, දරුවන්ගේ අධ්‍යාපනයේ එක ලකුණක් හෝ වැඩි කරගන්න...