එලකිරි පාටියක්

එලකිරි පාටියක්

71026_300.gif





යාලුවනේ මම ගාව අලුත් අදහසක් තියෙනවා, අපි එලකිරියෙ යලුවෝ එක්ක ත‍්‍රෙඩ් බෙදාගන්නවා, රෙප් හිගාකනවා, බැනගන්නවා.... එත් ගොඩක් යාලුවෝ තමන් ගේ එලකිරි යාලුවන්ව දැකලා නෑ, අපේ අපේ හැම එලකිරි යලුවෙක්ම දැකල පොඩි ෆන් එකක් ගත්තොත්... එ නිසා මොකද කියන්නේ කට්ටිය දාමුද අපි ග‍්‍ර‍න්ඩ් එලකිරි get to gether එකක්?


0002072E.gif
0002072E.gif
0002072E.gif

0002013F.gif
0002013F.gif



sat-lets-party-webentry.gif






මොකෝ කියන්නේ දවසකුයි වෙලාවයි කියමුද?
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදහස හොදයි..හැබැයි සීන් එක වගකීම් වැඩියි.. බලපන්..පුලුවන් වුනොත් මාත් මොසිල්ලත් එන්නම්..
     
    පිස්සුද බං?
    ඊටපස්සෙ මේකෙම ත්‍රඩ් වැටිලා තියෙයි එලකිරියෙන් රටේ සංස්කෘතිය නැතිකරනවා කියලා මෙන්න මේ වගේ :
    http://www.elakiri.com/forum/showthread.php?t=1160204

    kawda ban bikini adinne? anika mole thiyena ewun ohoma karaida? anika meka lankawa
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අදහස හොදයි..හැබැයි සීන් එක වගකීම් වැඩියි.. බලපන්..පුලුවන් වුනොත් මාත් මොසිල්ලත් එන්නම්..
    මොසිල්ලට මාසික අපහසුතාවය...එන්න විදිහක් නෑ.(උබටත් ඌ නැතුවම බෑනේ?)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය වගෙ දෙයක් කරන්න ගොඩක් කට්ටිය මීට කලින් උත්සහ කලා. හැබැයි කාටවත් එක තැනකට එකතු වෙන්න පුලුවන් උනේ නෑ.දැන් මාස දෙකකට කලිනුත් කට්ටියක් ඔහොම සෙට් වෙන්න ගිහින් අන්තිමේදි එකගතාවයකට එන්න බැරුව කට්ටියක් විතරක් කුරුණෑගල සෙට් උනා. ඒක සෙට් කලේ ජීනියස් සහ ඩිජෙ ලක්. පුලුවන්නම් එකතු කරන්න ට්‍රයි එකක් දෙන්න. සමහර විට ඇඩ්මින්ගෙ සපොර්ට් එක ලැබෙයි. අපිත් පුලුවන් දෙයක් කරන්නම්.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ඔහොම එකක් කරනවනම් අනිවා ඇඩ්මින්ව සෙට් කරගෙන කරන්න ඕනි
    එයාට මූලිකත්වය දීලා සංවිධාන කටයුත්තේ අපි සපෝට් එක දෙන්න ඕනි
    නැතිනම් අපිට කට්ටිය එකතු කරගන්න බෑ