දන්සැල් තියෙන තැන්

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    දන්සැල් තියෙන තැන්

    දන්සැල් තියෙන තැන් බලාගන්න සහ දන්න තැන් දාන්න FB group එකක් හරි twitter #hash එකක් හරි මොන මගුලක් හරි තියෙනවද බන්. නැත්තම් එකක් හදමුද? :P:P:P :angry::angry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වෙන වැඩ නැතුවටද බන්. උබට දන්සල් කන්න ඕනේ නම් එලියට බැහැල පොඩ්ඩක් ඇවිදපන්. ඕනේ තරම් බිම දන්සල් බත් දන්සල් අයිස් ක්‍රීම් දන්සැල් තියනවා.

    බලාගෙන දන්සැල් කෑවා වගේ නොවෙයි ඩයරියා එකක් එහෙම හැදුනොත් අනාතයි.

    පුළුවන් නම් පොහොය දවසේවත් සමාජයට වැඩදායි දෙයක් කරපන්. ඉගන ගන්න දුප්පත් ළමයෙක් ට කොපි පොතක් පෑනක් අරන් දීපන්.
     
    Last edited:

    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    දන්සැල් තියෙන තැන් බලාගන්න සහ දන්න තැන් දාන්න FB group එකක් හරි twitter #hash එකක් හරි මොන මගුලක් හරි තියෙනවද බන්. නැත්තම් එකක් හදමුද? :P:P:P :angry::angry:

    ගෙදරට වෙලා දන්සල් හොයන්නෙ නැතුව එලිය බැහැල බලපං මිනිහෝ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    18301651_10154841980908143_4646425850830341240_n.png.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ බං මූසලයෝ..
    උඹල දන්සැල් තියෙන තැනුත් හොයන්නේ ඔන්ලයින් ද?
    පුස්සයිකල් කෑල්ලක් අරගෙන එලියට බැහැපං මූසල බල්ලා ඔය කීබෝර්ඩ් එක අත ඇරලා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙන්න මැප් එක ගිහින් බලපන් . දන්සැල් තොරණ,වෙසක් කූඩු,වෙසක් කලාප

    SNDQHBZ.png





     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    පට්ට. වඳින්න යන ගමන් තියෙන තැන් ටික දාන්න පුළුවන් තැනක් තියෙනවා නම් මට දාන්න පුළුවන්. හොයා හොයා ඉන්නකොට දන්සල ඉවරයි නැත්තම්.
     
    ආ බං මූසලයෝ..
    උඹල දන්සැල් තියෙන තැනුත් හොයන්නේ ඔන්ලයින් ද?
    පුස්සයිකල් කෑල්ලක් අරගෙන එලියට බැහැපං මූසල බල්ලා ඔය කීබෝර්ඩ් එක අත ඇරලා..

    ඔහොම ද හුත්තෝ බනින්නේ
    සැර මදි