1. Kalindugayan

    IP Address උදව්වක් ඕනේ

    මට මගේ computer එකේ එක browser එකක IP Address එක වෙන රටක එකක් විදියට වෙනස් කරන්න ඕනේ. :sorry: මම ඉන්ටෙර්නෙට් එකේ search කලා, proxy servers තියෙනවා හැබැයි ඒවාට ගෙවන්න ඕනේ :dull: ඔයාල දන්නවද මේක free කරගන්න විදියක්? ;) හැබැයි එක browser එකක IP එකක් විතරයි වෙනස් කරන්න ඕනේ... දන්න කට්ටිය පොඩි...
  2. Kalindugayan

    Laptop Help

    මම මේ දවස් වල ලැප්ටොප් එකක් ගන්න හොයනවා.. මෙන්න මේ specifications තියෙන එකක් තමයි හොයන්නේ... Intel core i5 ( 2nd Generation ) 4GB DDR3 RAM 320 / 500 GB HD Graphics නම් එච්චරම බලන්නේ නෑ මොකද games ගහන්න නෙමෙයි ගන්නේ... හැබැයි ගාන රු.60-000, රු 70-000 අතර වෙන්න ඕනේ Acer, Dell හරි Toshiba හරි...
  3. Kalindugayan

    Facebook ඉන්නවද? පොඩි help එකක්

    Facebook ඉන්නවද? කට්ටිය ඔක්කොමලම වගේ Facebook ඉන්නවා නේද? :) ඔයාලට පුලුවන්නම් මේ ලින්ක් එකට ගිහින් පොඩි Like එකක් දානවද? ලින්ක් එකට යන්න මෙතන ඔබන්න. ;) meka Facebook eke competion ekak Like එකක් දාපු සහ මේක කියවපු හැමෝටම ගොඩාක් ස්තුත්යි :D:D:D
  4. Kalindugayan

    සමහර websites වලට යන්න බෑ

    සමහර websites වලට යන්න බෑ ඊයේ ඉඳං මගේ computer එකෙන් සමහර websites වලට යන්න බැහැ :sorry: windows 7 සහ router ekak පාවිච්චි කරනෙන්. ඊයේ උදේ ඉඳං digg.com යන්න බෑ, දැන් facebook යන්නත් බෑ page eka load වේවි තියෙනවා , කිසිම browser එකකින් යන්න බෑ :confused: cache එකත් clear කළා... computer එකත...
  5. Kalindugayan

    11 Most Dangerous Creatures on the Planet !!!

    11 Most Dangerous Animals on the Planet !!!
  6. Kalindugayan

    Microworkers Help...

    මගේ Microworkers account එකේ දැන් 9.8 $ තියෙනවා , 9.65 ට වැඩ තියෙනවනම් ඒවා ගන්න පුළුවන් නේ? :rolleyes: මේ ටික මට ගන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද? paypal එකට ගන්න පුලුවන්ද? නැත්තම් moneybookers ද ලේසිම? :confused: PIN request කරාම ගෙදරට එන්න කොච්චර දවස් යනවද? දන්න කට්ටියගෙන් හෙල්ප් ඕනේ :) ;)
  7. Kalindugayan

    Facebook Account එක Backup කරගමු

    අපේ Facebook Account එක කොයි වෙලාවේ හැක් වෙයිද කියන්න බැරි හින්ද කෝකටත් Backup copy එකක් තියන ඉන්න එක හොඳයි නේ :rolleyes: ගොඩක් අයනම් මේක කරන්න දන්නවා ඇති, ඒත් දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක ඒක කරන්නේ කොහොමද කියල මෙතන දාන්නම්කො :D:yes: මුලින්ම අපේ Account එකට log වෙලා දකුණු පැත්තේ උද...
  8. Kalindugayan

    අලුත් Facebook chat එක කරදරයක් ද?

    අලුත් Facebook chat එක කරදරයක් ද? ඊයේ පෙරේදා අලුතෙන් ආපු Facebook චැට් බාර් එක හැමෝටම හෙන වදයක් වෙලානේ තියෙන්නේ. අපිට හැමවෙලේම චැට් කරන කට්ටිය ඇරෙන්න අනික් ඔන්ලයින් ඉන්න අය බලාගන්න විදියක් නෑනේ. මෙන්න තියෙනවා ඒකට විසඳුමක් Facebook Online ඉන්න අයගේ ලිස්ට් එකක් වෙනම pop-out එකක් විදියට ගන්න...
  9. Kalindugayan

    Opera Mini PC එකට දාමු !

    Opera Mini කිවුවම ඉතින් නොදන්නා කෙනෙක් නැහැනේ ෆෝන් එකෙන් නෙට් යන හැමෝම වගේ ඒක පාවිච්චි කරනවා ඇති :oo: හැබැයි කවද හරි ඔයාලට හිතිලා තියෙනවද Opera Mini PC එකට දාගන්න? :nerd: මේක pc එකට දැම්මොත් නම් ෆෝන් එකෙන් විතරක් යන්න පුළුවන් wap සයිට් වලට pc එකෙනුත් යන්න පුළුවන් එහෙනං අපි PC එකටත් Opera...
  10. Kalindugayan

    Skype දැන් අලුත් වෙලා !!!

    Skype දැන් අලුත් වෙලා !!! මෙන්න අලුත් ම Skype Version එක ඇවිල්ලා... Skype 5.5 beta with Integrated Facebook Chat දැන් ඉස්සරටත් වඩා ලේසියෙන් ෆේස්බුක් චැට් කරන්න පුළුවන් ස්කයිප් හරහා :) Skype 5.5 වල විශේෂත්වය :- Directly Facebook Friends ලා එක්ක චැට් කරන්න පුළුවන් Facebook Friends...
  11. Kalindugayan

    Pen Drive එකෙන් Computer එක Lock කරමු !

    Pen Drive එකෙන් Computer එක Lock කරමු ! කට්ටිය කැමතිද තමන්ගේ Computer එක සාමාන්‍ය විදියට නැතුව වෙනස් විදියකට ලොක් කරන්න? :rolleyes: අද කියල දෙන්න යන්නේ ඒ වගේ දෙයක්, මේක කරන Software එකේ නම තමයි Predator. මේකෙන් අපිට අපේ USB Flash Drive එකෙන් Computer ඒක ලොක් කරන්න දෙනවා :shocked: මේ...
  12. Kalindugayan

    Browser එකේ Games Play කරමුද?

    කට්ටිය කැමතිද තමන්ගේ Internet Browser ඒකෙන් පොඩි Game එකක් ප්ලේ කරන්න :rofl: මේක පොඩි වෙඩි තියන Game එකක් :P කරන්න තියෙන්නේ මෙන්න මේ Code එක මුලින්ම copy කරගන්න...
  13. Kalindugayan

    Gmail Dot Trick එක දන්නවද?

    කට්ටිය දැන් බලනවා ඇති නේද මොකක්ද මේ Gmail Dot Trick එක කියල? :rolleyes::rolleyes::rolleyes: උදාහරනෙකින් ම කියල දෙන්නම්කො :D අපි හිතමුකෝ අපිට තියෙනවා මෙහෙම ජීමේල් ගිණුමක් E-mail - [email protected] Password - 123456 දැන් මේක මේ විදියට වෙනස් කර කර ලොග් වෙන්න ට්‍රයි කරන්නකෝ :eek: email as ...
  14. Kalindugayan

    නායකත්ව පුහුණුවට යන්නම ඕනෙද?

    නායකත්ව පුහුණුවට යන්නම ඕනෙද? ඔන්න මටත් අද අර නායකත්ව පුහුණුවට එන්න කියල ලියුම ආව. මට මේක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා :dull: මේකට අපි යන්නම ඕනෙද? ගියේ නැත්තම් අපිව කැම්පස් එක ඇතුලට ගන්නේ නැද්ද? :nerd: ලියුමේ තිබ්බ ෆෝන් නම්බර්ස් වලට මම කෝල් කරලා බැලුවා ඔක්කොම ෆෝන් ඕෆ් කරලා, හැමෝම කතා කරලා...
  15. Kalindugayan

    Facebook Account එක ආරක්ෂා කරගමු !!!

    Facebook Account එක ආරක්ෂා කරගමු !!! හැමෝම ඉතින් orkut , titter , facebook වගේ Social Networking Websites වලට තමන්ගේ පුද්ගලික තොරතුරු එහෙම දානවනේ . මේ විස්තර ඉතින් හැකර් කෙනෙක් ට අහු වුනොත් ඉඳල හමාරයි :( දැන් කියල දෙන්න හදන්නේ හැකර්ස් ල ගෙන බේරෙන්න කොහොමද කියන එක. ඔයාලනම් මේවා ගොඩක් ඒවා...
  16. Kalindugayan

    Gmail Account එක හදපු දවස දැනගනිමු

    Gmail Account එක හදපු දවස දැනගනිමු ඔයාලත් කැමතිද තමන්ගේ Gmail Account එක හදපු දවස දැනගන්න? මේක දැනගන්න එකෙත් ලොකු වටිනාකමක් තියෙනවා හේතුව තමයි අපිට අපේ පාස්වර්ඩ් එක අමතක වුනොත් , අනික හැම විදියකින් ම ට්‍රය කරාට පස්සේ අන්තිමට Google ඒකෙන අහන්නේ අපේ Gmail Account එක හදපු දවස. :yes: ඉතින් මේක...
  17. Kalindugayan

    Mouse Click Counter එකක්

    ඔයාල දවසකට කී පාරක් Mouse එක Click කරනවා ඇත්ද? මෙන්න තියෙනවා ඔයාල දවසකට කී පාරක් Mouse එක ක්ලික් කරනවද කියල බලාගන්න හදපු පොඩි Software එකක්. ( Software එකක් කිවුවට පොඩි ස්ක්‍රිප්ට් එකක් ) Download කරලා PC එක On කරපු ගමන් Run කරන්න, ඊට පස්සේ Toolbar එකේ ලකුණක් විදියට මේක රන් වෙනවා පෙනෙයි...
  18. Kalindugayan

    Calculator එකෙන් Internet ( XP only)

    මේක ගැන සමහරුනම් දන්නවත් ඇති, දන්නේ නැති අයට කියල දෙන්නයි ත්‍රෙඩ් එක දැම්මේ :D හැබැයි ඉතින් මේක වැඩ කරන්නේ XP වල විතරයි :( 1. මුලින්ම සාමාන්‍ය විදියට Calculator eka Open කරගන්න. Start => All Programs => Accessories => Calculator. 2. F1 ගහල Help Window එක අරගන්න. 3. ඒකෙ වම් උඩ කෙලවරේ තියෙන...
  19. Kalindugayan

    Windows වල හැංගුන Softwares!!!

    1. Private Character මේකෙන් පුළුවන් අලුතෙන් Icons හරි Fonts හරි ලේසියෙන් හදන්න :D Click :start Then :run type :EUDCEDIT 2. iExpress ඔයාලගේ PC eke තියෙන Files > Executable FIles කරලා දෙනවා :D Click : start Then : run type : iexpress 3. Disk Cleanup Hard එකේ තියෙන වැඩක නැති දේවල් මකල ඉඩ...
  20. Kalindugayan

    HTC Incredible S - මේක හොඳද?

    මම මීට කලින් පාවිච්චි කරපු ෆෝන් එක ගන්නත් එළකිරි යේ ත්‍රෙඩ් එකක් දැම්ම. Nokia X6 ඒක Symbian නිසා පස්සේ sell kala, දැන් Android ෆෝන් එකක් ගන්න හදන්නේ. මේක තම ගන්න හිතාගෙන ඉන්න ෆෝන් එක :rolleyes: HTC Incredible S Android 2.2 8 MP Camera 1GHz Processor 768 MB RAM එළකිරි යේ මේ ෆෝන් එක...

    No contents