Browser එකේ Games Play කරමුද?

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කට්ටිය කැමතිද තමන්ගේ Internet Browser ඒකෙන් පොඩි Game එකක් ප්ලේ කරන්න :rofl:

    vinnies-shooting-yard-1-shooting-games.png


    මේක පොඩි වෙඩි තියන Game එකක් :P

    කරන්න තියෙන්නේ මෙන්න මේ Code එක මුලින්ම copy කරගන්න.


    javascript:var%20s%20=%20document.createElement('script');s.type='text/javascript';document.body.appendChild(s);s.src='http://erkie.github.com/asteroids.min.js';void(0);

    දැන් තමන්ගේ Browser එකේ Address Bar එකේ මේක Paste කරලා Enter කරන්න :)

    දැන් ඉතින් පිටුවේ තියෙන ඔක්කොම Images ටිකට වෙඩි තියමු :rofl::P

    සෙල්ලම් කරන විදිය -

    Right Arrow - Turn Right
    Left Arrow - Turn Left
    Space Bar- Shoot
    Exit - To end the Game

    gamewy.jpg


    javascript:var%20s%20=%20document.createElement('script');s.type='text/javascript';document.body.appendChild(s);s.src='http://erkie.github.com/asteroids.min.js';void(0)

    මේක කොපි කරන්න බැරිනම් මේකෙන් ගන්න
    http://www.ziddu.com/download/14408385/browsergame.txt.html
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කරුණාවෙන් සලකන්න :eek: මේ කළිඳුව අපිව බයිට් එකට ගැනීම පිණිස මෙවැනි කුප්ප ත්‍රෙඩ් එකක් දමා :growl: අප සමච්චලයට ලක් කිරීම හේතුවෙන් :frown: මූ දුටු තැන කරුණාවෙන් "සලකන්න" ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කරුණාවෙන් සලකන්න :eek: මේ කළිඳුව අපිව බයිට් එකට ගැනීම පිණිස මෙවැනි කුප්ප ත්‍රෙඩ් එකක් දමා :growl: අප සමච්චලයට ලක් කිරීම හේතුවෙන් :frown: මූ දුටු තැන කරුණාවෙන් "සලකන්න" ;)

    denatama salaka eththemi