Opera Mini PC එකට දාමු !

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    opera-mini-4-1-browser.jpg


    Opera Mini කිවුවම ඉතින් නොදන්නා කෙනෙක් නැහැනේ
    ෆෝන් එකෙන් නෙට් යන හැමෝම වගේ ඒක පාවිච්චි කරනවා ඇති :oo:

    mini5-iphone-submission.jpg


    හැබැයි කවද හරි ඔයාලට හිතිලා තියෙනවද Opera Mini PC එකට දාගන්න? :nerd:
    මේක pc එකට දැම්මොත් නම් ෆෝන් එකෙන් විතරක් යන්න පුළුවන් wap සයිට් වලට pc එකෙනුත් යන්න පුළුවන්
    11.gif


    එහෙනං අපි PC එකටත් Opera Mini දාමු :rofl:

    Requirements :-

    1. PC එකක් :P
    2. Google Chrome
    3. Java Installed ( ජාවා නැත්තම් මෙතනින් ගන්න )

    How To Install :-

    මුලින්ම Google Chrome open කරගන්න .

    ඊට පස්සේ මෙන්න මේ extension එක install කරගන්න
    Link

    දැන් ඉතින් වැඩේ හරි ;)

    මෙන්න මෙහෙම Button එකක් ඇති :D :D :D

    50537255.png


    50587625.png



     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Simple Task
    +8 bro!
    කොහොමද ට්‍රේනින් එක? දිලුමාට නම් එන්න හිතිලත් නෑ.