මචංලා මට හොයල දීපංකෝ සියලුම වාහන වල පාස්ට් වෙන වෙනම නම් කරල තියෙන පින්තර ටිකක් මෙන්න මේ වගේ හැම වාහනයකම වගේ කෑලි නම් කරල තියෙන පින්තර ටිකක්
ලොරි , වෑන්, ගල් රෝල, බයිසිකලය, බස්,
මේ වගේ හැම වාහනයකම මේ වගේ නම් කරල තියෙන්න ඕනේ...
තියෙන අය දෙනවද නැත්තං ගන්න විදියක් හරි සයිට් එකක් හරි දෙනවද