ඔන්න ඉතින් මැදිවියේ ජෝඩුවක් ටී.වී. බල බල ඉන්නවලු ගෙදර සාලෙට වෙලා, මනුස්සය රටකජු ගොට්ටක් ලග තියාගෙන ඕක කකා ටී වී බලනවලු. මූ මේක කන්නෙත් අමුතු විදිහට, රටකජු ඇටේ උඩ දාලා කටට දාගන්නවලු. ඉතින් ඔහොම ඇටයක් උඩ දාපු වෙලාවේ ගෑනි මොකක්ද ප්රුශ්නයක් අහලා ඒකට උත්තර දෙන්න ගෑනි දිහා බැලුවම රට කජු ඇටේ...