1. leeroxxroxx

    අමාත්‍යවරුන් වත්කම් හෙලිකලයුතුයි - IMF

    2024 ජූලි වන විට ජනාධිපති අගමැති අමාත්‍යවරුන් ඇතුළු ඉහළ නිලධාරින්ගේ වත්කම් රජයේ නිල වෙබ් අඩවියකට ප්‍රකාශයට පත්කල යුතුයි - IMF
  2. leeroxxroxx

    පිරමීඩ වල මුදල් අයෝජන කල අයෙක් වස පානය කරයි

    පැයක් ඇතුලු වස පානය කල 3 ක්,එක් අයෙක් පිරමීඩ වල මුදල් අයෝජන කල අයෙක්.. මිනිස්සු පව් තවකෙක් රවටා මුදල් .. මංකොල්ල කන උන්. තමන්ගේ ගාන ලැබුනා ... කියන උන්... දෙගොල්ලෝම ... සත්තු කිව්වොත්.. තිරිසනුන්ටත් කරන .. අව්මානයක්..... විදවයි උබලත්.. උබලා විදින .. සැපට වඩා බොහොමයක් .. මතු දිනෙක ...
  3. leeroxxroxx

    රට දාල යන්නේ රට දාල යන්න හිටපු මිනිස්සු ද ?

    රට දාල යන්නේ රට දාල යන්න හිටපු මිනිස්සු ද ? නෑ... මේ රටේ ඉඳගෙන ළමයි ලපටි හදාගෙන ගෙවල් හදාගෙන වහනයක් අරගෙන ගේමක් ගහගෙන හිටපු තැනක හිටපු මිනිස්සු යනකොට අපිට හිතෙන්නේ මොන මගුලටද යකෝ යන්නේ මේ ඔක්කොම තියාගෙන ? මිනිස්සුන්ට මහජන සම්පත ඇදුනේ නැහැ මචං, මොන level එකේ මිනිහත් අමුතුම ගේමක් ගහගෙන ඔලුව...
  4. leeroxxroxx

    ඔබ මහින්ද මහත්තයට්

    Title එක ටයිප් කරද්දී රීෆ්‍රෙශ් වෙලා පබ්ලිශ් වුනානෙ 😳 ------ Post added on 1691214999
  5. leeroxxroxx

    හිරු එකෙන් කරන මාර්කටින්

    හැමෝම කියන විදිහට හිරු එකෙන් අලුත් මත්ද්‍රව්‍යක් මාර්කට් කරලා තියෙනවා ලගදි. රට විනාස කර්න කාලකණ්නි චැනල් එකක්.
  6. leeroxxroxx

    නවලිබරල් ව්‍යාප්තිවාදය 🙂

    හැමදාම කියල මහන්සි නිසා ලියල තියන්නම් පොඩි එකෙක් හරි පස්සෙ කාලෙක බලල වෙච්ච දේ තේරුම් ගනී.. නවලිබරල් ව්‍යාප්තිවාදය 🙂 1. සම්පත් බහුල රටක් තෝරගන්නවා ( මානව,භෞතික, පිහිටීම) 2. දූශිත දේශපාලන පැළැන්තියක් ස්තාපිත කර නඩත්තු කරනවා ( බැරිනම් යුද්ධ ඇතිකර මැදිහත් වෙනවා) 3. එම රටේ නිශ්පාදනය බ්ඳවට්ටනවා...
  7. leeroxxroxx

    ලොතරැයි මාෆියාව

    ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් ඇදීමට යොමු කරනු ලබන ටිකට් පත් වර්ග දෙකක ජයමල්ල කිසි දිනෙක මෙරට ජනයා අතට පත් වේවිද යන්න මතබේදාත්මක කරැණක් නොවේද... ඉතිහාසයේ වැඩිම ජය මල්ල ලෙස තිස් තුන් කෝටියකට අධික මුදලක් දක්වා මෙලෙස ජයග්‍රහණය නොකරවා රැගෙන යනු ලබන්නේ රජයට මුදල් නොමැති කම නිසා නොවේද යන්න සිතිය...
  8. leeroxxroxx

    ChatGPT WhatsApp එකෙන්

    Whatsapp එකෙන් ChatGPT Use කරන්න පුළුවන් https://shmooz.ai

    No contents