වාහන, ඉඩම්, බිස්නස් තියෙන අයට දැනටමත් TIN එක හදලා තියෙන්නෙ. ඒක බලන්න පුළුවන්. අනිත් අයටත් දැනටම හදාගෙන යනවලු රනිල් බොස්. 😌
මේ ලින්ක් එකට යන්න. මොකුත් ෆිල් කරන්න ඕනේ නෑ.
https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader
INDIVIDUAL LOCAL සිලෙක්ට් කරන්න.
පහල තියෙනවා...