කැම්පස් බේසිගේ පුත්තු

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    රටේ ප්‍රශ්න අමුතුවෙන් හදනවා නම් කොයි පක්ෂෙත් වැරදී. හැබැයි ඕවට පසුබිම හැදෙන්නේ දුර්වල ආර්ථිකයක් ඇතුලේ. එහෙම ආර්ථිකයක් ඇති වුණේ පාලන බලයේ හිටපු අයගේ දුර්වලකම් නිසා. ජෙප්පෝ හරි පෙරට්ටෝ හරි හින්දා රට හදන්න බැරි වුණා කියන එක සුරංගනා කතාවක් නේ තනිකර. අනික එහෙම 3% ගොඩකට රට fail කරන්න දෙනවා නම් ඒ ආණ්ඩුක් නෙවෙයි පාණ්ඩුක්. හරි අධ්‍යාපන පද්ධතියක් හදන්න බැරි වුණාම, ආර්ථිකයක් නැති වුණාම තරුණ අසහනය වැඩි වෙනවා. ඒ දේවල් මේ වගේ විරෝධතා වලට ප්‍රධාන හේතුව. පාලනයේ හිටපු පක්ෂ මේ කියන ප්‍රශ්න විසඳලා තිබ්බා නම් ඔහොම විරෝධතා කරන්න හේතු නැති වෙනවා.


    ආණ්ඩු පක්ෂවලට මෙච්චරකල් රැවටුන අපිටම තමයි ඉස්සරහට හරි තීරණ අරන් මේ පාණ්ඩු ඔක්කෝම අයින් කරන්න පුළුවන් වෙන්නේ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕකුන්ව පාලනය කරන්නේ පෙරටුගාමින්. බලෙන්මයි ඕවට එක්කරගෙන යන්නෙ. ඉල්ලන සමහර ඉල්ලිම්ම් හෙන ගොන්.

    ඇතුලේ අසයිමන්ට් කොපි කරන කතාව හැම එකකටම අදාළ නැ බන්. ප්ලේජරිසම් චෙක් කරනවා බහුතරයක් ඉංගිසි මාධ්‍යයෙන් කරන ඩිග්‍රිවලදි. ප්‍රයිවට්වලදි නම් කොහොමත් ප්ලේජරිසම් ඔටෝ චෙක් වෙනවනේ සිස්ටම් එකට අප්ලෝඩ්වෙද්දිම. හැබැයි සිංහල මාධ්‍යයේ උපාදිවලට මෙවා නැ. ඕකුන් කරන්නෙම කාගෙ හරි එකක් අරගෙන නම ගම වෙනස් කරලා සබ් මිට් කරන එක. ආර්ට් කරන උන්ට ලෙක්චර්ස්ලාත් හරියට දේශන කරන්නෙ නැ. සමහරවෙලාවට දවසම නිකන්. යුනියන් කරගෙන, බුල කෙලින සෙට් එකේ බහුතරයක් ඕකුන්. (ටිපර් උනාට කරන්න දෙය්ක් නැ, ඇත්ත ඕකයි) සිවුරු දාගත්ත සෙට් එකකුත් ඉන්නවා. උන් හාමුදුරුවරු නෙමෙයි. මල් පාත්ති දාගෙනමයි ඉන්නෙ කිව්වම කැම්පස් ගිය උන් දන්නවා. රටට වැඩිම සේවයක් කරන අය කවුරු මොන කතා කිව්වත් බිහිවෙන්නෙ සයන්ස්, මැනේජ්මන්ට් ෆැකලටිවලින් විතරයි. ඒත් රටේ රාජ්‍යසේවයේ බහුතරයක් ඉන්නේ ආර්ට් කරපු අය. ඉතින් හිතාගනිල්ලකෝ තරම.
    මැනේජ්මන්ට් , සයන්ස් වගේ විෂයන් එක්ක තින්කින්, ඇනලසිස් වගේ දේවල් හොදට වර් ධනය වෙනවා. සයන්ස් කරන උන්ට හොදට වර්ධනයවෙනවා. ඒත් ආර්ට් කරන උන් ගේ මොනවද බන් වර්ධනය වෙන්නෙ? තර් කානුකුල සබ් ජෙක්ට් තියනවද කියලා හිතලා බලපන්කෝ. කටපාඩම් කරලා කොළ පිරෙන්න විභාග ලිව්වට වැඩක් නැ. හිතලා වැඩක් කරන්න පුළුවන් අය ඒ අතරින් බිහි වෙනෙන් නැ. ආර්ට් කරපු අය හිත රිද්ද ගන්න එපා. ඇත්ත ඕකයි. රටකට කලාවක් තියෙන්න ඕනි. සෞන් දර් ය වගේ දේවල් කරන එක මේකට අදාළ කර ගන්න එපා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඕවා හොදයි part time culture එකක්‌ තියෙන රටවලට..ලංකාවේ labor laws වල ඉදන් හරියට update වෙන්න ඕනේ...නීතිය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන්න ඕනා..
    ඒනිසා මෙහෙට ඕවා එකපාර ගෙනත් අතාරින්න බැහැ..

    labor laws ලංකාවේ හොදයි mcn. හැබැයි ඒව ක්‍රියාත්මක වෙන් නෑ. Labor dep ශේප් කරගන්න HR manager කෙනෙක් ලොකු cmpny හැම එකේම ඉන්නවා
    ජරාව තමා
    පව් බං නොදන්න එවුන්
     
    • Like
    Reactions: siri_ayya

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ලංකාවේ කැම්පස් වල වෙස ජෙප්පොයි, පෙරෙට්ටෝයි ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න දෙන්නේ නැ ළමයින්ට රැග් දීල මරනවා උන්ට එකතු උනේ නැතොත් කැම්පස් එන්න දෙන්නේ නැ ඔය බල්ලොන්ගේ සංවිදාන තහනම් කරලා හිරේ දාන්න ඕන ජිවිත කාලෙම
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඉතිං එහේ ඉකොනොමි එක , කල්චර් එක ලෝ ඒවා ඔක්කොම එකට එන්න එනවනෙ. අපේ එහෙම නෑනෙ බන්.
    ඇයි ඒ ... අපි පොඩි කාලෙ ඉදන් දේශපාලන පක්ෂයක් වඩාගෙන ඉගෙන ගන්න කාලෙ ඉදන් කඩේ යනව ... මනසින් වැඩිකොටසක් දීල තියෙන්නෙ අ හක ඉන්න හොරු පොශනය කරන්න ... පොඩි කාලෙ ඉදන් තමන්ගෙ දෙයක් දියුණු කර ගන්න කාලය වැය කරන්නෙ නෑනෙ .... මේක කීප දෙනෙක් කරල මදි 99% කරන්න ඔනෙ ... එතකොට නිකං ම ඔය දේශපාලුවන්ට පැවැnත්මක් නෑ ... කොල්ලන්ට ටාගට්ස් තියෙනව ... අනික සමාජයේ හැමෝම වගකීම් ගන්න ඔනෙ ... පේනවනෙ සමහර dදේවල් වලට ඔහේ ගෙවනව බඩු /සේවාවක් අරගෙනත්නෑ ...
     
    • Like
    Reactions: sakuntha1996

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    මේකා මේ ලංකාවෙන් කාලා අමාරුවෙන් රටකට පැනගත්තාම, ලංකාවට දත පානවා. ගෙරි සිංහලු කියන්නෙ මේ වග්වෙ එවුන්ට තමා.